:lol::lol::lol::rofl::rofl::rofl:
:no::no::no:
නෑ බන් .අනේ මන්ද .හැමදාම ඔහොමයි :dull::dull::(
ජබොක් :rofl::rofl::P:lol:
ඩොකෙක් බන් ..!! දවස පුරාම වකුගඩු ක්රියාත්මක වෙන නිසා ..වකුගඩු වලට විවේකයක් තියෙන්න ඕනෙලු
ඒ නිසා රෑට වතුර බොන්න එපාලු වැඩියෙන් ..ඒ නිසා වකුගඩු පසුකාලීනව දුර්වල වෙන්න...