දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්
දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්
හෙට (20) ඉදිරිපත් කෙරෙන අයවැයෙන් දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක් ඇත්දැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය සැක පළ කරනවා.
එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ මෙම අයවැය තුළින් දුරකතන ගාස්තු මිල වැඩි කිරීමට...