Well Said bro.. :yes::yes::yes:
දැන් රජතුමාට වැඩිපුරම කඩේ යන්නේ හොරු, තක්කඩි, කප්පං කාරයෝ, දූෂකයෝ, මැරයෝ, මිනීමරුවෝ, පගාකාරයෝ වගේ උන්.. මොකද උන්ට රජතුමා නැතුව පැවැත්මක් නෑ.. හරියට කිනිතුල්ලන්ට බල්ල නැතුව බෑ වගේ..ඒක නං කමක් නෑ කිව්ව හැකිනේ අඩු තරමේ උන්ට වාසියක් හරි තියනවනේ.. ඒ මුකුත්ම නැතුව පු*...