මචංලා පොඩි help 1ක් ඕනි...:confused::confused::confused:
Manufacturing Year : 1998
Registration Year : 2004
No : GJ - XXXX
105,000km
Patrol... 2 Doors... TOYOTA Starlet 1k 14.30 කට පාඩුයිද...?
මේකේ Power Mirrors & Power Shutters නං නෑ...
Paint 1 තැනින්තැන පුපුරලා තියනවා...
අනිවා Paint...