1. G Grade 1 තමා හොඳ... X Grade 1 Options අඩුයි.
2. Axio කියන්නෙ Corolla 1 Domestic Model 1... Axio 1 ට වඩා Allion, Premio Model වල සුව පහසුව වැඩී... මෙව්ව Luxuary කාණඩයේ වාහන... සැප පහසුව අතින් ගත්තම Premio 1 Allion 1 ටත් වඩා ඉදිරියෙන් ඉන්නවා...Axio 1 1.3 සහ 1.5 Engine...