මගේ බුදු දහමට .. බුදුන් වහන්සේට මම හදවතින්ම ගරු කරනවා ආචාර කරනවා ...එත් මේ සමහර සිවුර පෙරෝගත්ත අය ගැන නම් මගේ කිසි පැහැදීමක් නැහැ .. ගොඩක් අය අපේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ පිවිතුරු දහමටත් නිගා කරනවා .. ඒ ගැන මට තියෙන්නේ පුදුම කණගාටුවක් .... මුට යන්න අපායක් නැහැ......:angry: ස්තුති සහො...