ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    70 - 80 දශකයන් වල ගී අරුමය තමා මේ.. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තය ව‍ගේ ගීත රචකයින්ගේ ප්‍රතිභාවත් වික්ටර් රත්තානයක මහත්තය වගේ සංගීතවේදීන්ගේ ප්‍රතිභාවත් මිල්ටන් මල්ලවආරච්චි මහත්තය වගේ ගායකයන්ගේ ප්‍රතිභාවත් එකතුවුනාම ඕනම සරල වචන පේළි ටිකක් අමරණීය ගීයක් බවට පෙර‍ළෙන එක අහන්නත් දෙයක්ද..? කණගාටුවට කාරනේ මිල්ටන් වගේ අයට ලැබිය යුතු ඇගැයීම නියමාකාරයෙන් නොලැබීමයි..:(

    පලි: මේ වගේ පෝස්ට් එකක්වත් දාලා අද කාලෙ අයට මිල්ටන්ව මතක්කරලා දුන්නට තැන්ක් යූ මචං..

    සිනහව අතරින් කදුලක් උපන්නා . . . ඒ බව නොදැනම සිනහවක්ම පෑවා . . .

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ පඳුරකට පයින් ගැහුවත් ගායකයෝ විසික්වෙන කාලෙක ඉතිහාසයේ අපේ ලංකාවේ සංගීතයට අනන්‍යතාවයක් එකතු කරපු Real ගායකයෝ ටිකදෙනා අතරින් එක්කෙනෙක් තමයි මිල්ටන් මල්ලවආරච්චි. අද කාලේ අලුතෙන් සින්දු හැදෙන්නේ නැති තරම්. සින්දු කියල අපේ අලුත් සංගීත පරපුර හදන්නේ video +කතා . එහෙව් කාලෙක මිල්ටන්ලා අගේ කරන උඹල වගේ එවුන් ගැන ආඩම්බරයි.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    තව අවුරුදු කිහිපයක් මිල්ටන්, clarance අපි එක්ක හිටියා නම් තව කොච්චර ලස්සන සින්දු අහන්න තිබුනද. :(:(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    පරන පොස්ට් එකක් නේද මේ.. කොහොමත් පරන ඒවා සුපිරි.. මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දු මොන කාලෙක ඇහුවත් එපා වෙන්නේ නෑ.. සුපිරි ගායකයෙක්ගේ සුපිරි සින්දු :yes: REP+++++