ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    මගේ බුදු දහමට .. බුදුන් වහන්සේට මම හදවතින්ම ගරු කරනවා ආචාර කරනවා ...එත් මේ සමහර සිවුර පෙරෝගත්ත අය ගැන නම් මගේ කිසි පැහැදීමක් නැහැ .. ගොඩක් අය අපේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ පිවිතුරු දහමටත් නිගා කරනවා .. ඒ ගැන මට තියෙන්නේ පුදුම කණගාටුවක් .... මුට යන්න අපායක් නැහැ......:angry: ස්තුති සහො...
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo

    :yes::yes:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මේක මෙතෙන්ට උස්සන් ආවේ මේ නූලේ ජාතික සමඟිය,ආගමික සහජීවනය වපුරපු අපේ මිතුරන්ට...
    වැඩිය හිතන්න එපා.

    2rlzrpd.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බින්දු;17220769 said:
    අපෝ මල ජම්ප්ස් වෙලා නෑ. මල පැන්නම කතා කරන්නේ මෙහෙම නෙවෙයි. මේ ඒක නෙවෙයි මෙන්න යූ ඇම් පිය බොදුබලසේනාව එක්ක එකතු වෙන්න හදන්නේ. :D:D රනිල් රජ කරන්න හදන්නේ. දැං වික්‍රමසිංහ වලව්වේ, ජයවර්ධන වලව්වේ වලං හෝදන්න හදන්නේ :rofl::rofl: එතකොට අවුලක් නැද්ද?? මට නම් බොදුබල සේනාව එක්ක සැට් වෙන්නේ රනිල් වුනත් එකයි, අනුර කුමාර වුනත් එකයි අපේ වැඩේ කෙරෙනවා නම්

    පී ඇස්- මම කියපු දේවල් වලට රිදුනට මාව කෝට් කරන්න බයේ සයිඩ් එකෙන් talks දාලා යන මහත්තුරුන්ට මම උත්තර නොදෙමි.කැමති කැමති විදියට, බඩපිනුම් ගගහා වලං බිඳින්න එතුමන්ලට පුලුවන් :rofl::rofl::D:D

    :D:D:D

    ගොටබය හදපු බොදුබල සේනාව :D රනිල්ට සෙට් වෙයිද ? කවුද කියන්නේ ? හැබැයි බැරි කමකුත් නැහැ. මුලදී හෙල උරුමේ ආවේත් unp සප් එකට තමයි. එත් මහින්දයා බලය හම්බුනා ගමන් ගත්තේ ලස්ස්ස්නට.. මොන වලවුවේ වලන් බෑවත් වැරදි.:D:D:D
    හැබැයි බාන්න යන්නේ කාල්ටන් වලව්වේ කියලා ත්රෙනවා. හැබැයි කොටිය එක්ක ගිවිසුම් ගාපු රනිල් ge වළං බන කොටත් හොදිද :D ? මේ රට කන මහින්දයව බලයට ගේනවා ඉයන්නේ එතනම බුද්දාගමට විනාසය. :D එක දන දන හුරේ දන්නේ කොහොමද? අපේ වැඩේ කියන්නේ මොකද්ද මහින්ද බලයට ගෙන එකද බන්?????

    පි එස් එකේ ඒවා මට අදාළ නැත. :Dකව්ද බන් උබව කොට් කරන්න බය. එක එතින් බය එකටම කියපන්. සමහරවිට කියලා වැඩක් නැහැ කියලා වගේ හිතෙනව් දන්නේ නැහැනේ. :D:D:D
    හැබයි තරහා ගන්න කිසිදෙයක් කියලා නැහැ. සුහදතාවයෙන් කතාකරමු නේ :D
    මොකද අපි දෙන්නම බෞද්දනේ....

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගේ බුදු දහමට .. බුදුන් වහන්සේට මම හදවතින්ම ගරු කරනවා ආචාර කරනවා ...එත් මේ සමහර සිවුර පෙරෝගත්ත අය ගැන නම් මගේ කිසි පැහැදීමක් නැහැ .. ගොඩක් අය අපේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ පිවිතුරු දහමටත් නිගා කරනවා .. ඒ ගැන මට තියෙන්නේ පුදුම කණගාටුවක් .... මුට යන්න අපායක් නැහැ......:angry: ස්තුති සහො...

    උබට හිතෙන දේ ගොඩක් දෙනෙකුට හිතෙන්නේ නැති කැ තමයි පර්ශ්නේ
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    නියම බුද්ධ පුත්‍රයන් අපගේ ත්‍රිවිධ රත්නයෙන් එක් රත්නයක්. සිවුරු පොරවා ගත් පෘථක්ජන මිනිසුන් , ගිහියන් නොමග යවනවානම් එය බලවත් පාපයක් . :angry:
    අවන්තගේ මේ කාටුනය කොහොමත්ම අනුමත කරන්නේ නෑ .
    :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    උබ වැරදි දෙයක් කියලා නෑ බන්.:no:..මහා බහුශ්‍රැත් පන්ඩිතයන්ට මොනවා තේරුම් කරලා දෙන්න හැදුවත් ඔය ටික තමයි වෙන්නේ:dull:..මම මේ ත්‍රෙඩ් එකේ ආයෙ කමෙන්ට් නොකර ඉන්න හැදුවේ:yes:..ඒත් උබ කියලා තියෙන දේට ඌනපූර්නයක් කරන්න ඕනේ නිසා මම මේ දේ කියනවා..;)
    ඔය මහා ලොකුවට ජාතිය ආගම රකින්න හදන අයට කිසිම දවසක සහතිකයක් දෙන්න පුලුවන්ද එයාලා ඊලග ආත්මෙදිත් සින්හල බෞද්ද වෙලාම උපද්යිද කියලා:rolleyes:..සින්හල ඕනේ නෑ බෞද්ද වෙලා උපදීද කියලා:rolleyes:..ඔය උඩ පනින දගලන කාටවත් එහෙම එකක් දෙන්න බෑ:no:..දැන් වැඩේ කියන්නේ ඔහොම මුස්ලිම් සන්හතියටම විරුද්දව වයිරයෙන්ම ඉන්න උන් මැරිලා බැරිවෙලා හරි මැරුනට පස්සේ ඊලග බවේදී මුස්ලිම් එකෙක් වෙලා ඉපදුනොත් මොකක් වෙයිද?:confused::Pකාටවත් එහෙම නොවෙනවයි කියලා තර්ක කරන්න බෑ මොකද අරමුනු කරගෙන ඉන්නේ ඒ ගැනම නිසා:baffled:..එතකොට ඒ පුද්ගලයා(ඒ කියන්නෙ ගිය ආත්මේ සින්හලයා.)මුස්ලිම් ආගම පතුරවන්න සින්හල ජාතියට කෙනහිලිකම් කරයි:dull:..කවදද ඕක ඉවර වෙයිද?:confused:
    මුලින්ම බෞද්දයෙක් දැන ගන්න ඕනේ මේ ලෝකෙ කිසිම දෙයක් ස්තිර නෑ කියලා.:rolleyes:ඒකත් ඉතින් නොදැන ඉන්න කෙනෙක් නම් ඉතින් මොනවා කරන්නද?:confused:
    බෞද්දයෙක් මුලින්ම කරන්න ඕන තමන් නැවත් දුගතියේ ඉපදීමෙන් වැලකීම:yes:..වෙන ජාතෙන් මරලා සමූල ගාතනය කරලා ඒක කරන්න අමාරුයි:dull:..මම කලින් කිව්වා වගේ වෙන ජාතියක මව් කුසක පිලිසිද ගත්තොත් ඉතින් ආයේ සුගතියක් කවදා ලැබෙයිද කියන්න දන්නේ නෑ..:baffled:
    ඔයා ආගම රැක ගැනීම ගැන හෙනම අමාරුව තියෙන පුද්ගලයන් මුලින්ම කරන්න ඕනේ තමන් මේ ආත්මයේම සසර ගමන නවත්තන්න උත්සාහ කරන එකයි:yes:...ඒ අරමුන සාක්ශාත් කර ගන්න බැරි උනොත් ඒ පිනෙන් ලබන ආත්මෙක ගානේ බුදු හාමුදුරුවන් ජීවමානව වැඩ වසන සමයක මිනිසත් බව ලැබිලා නිවන් මග සාක්ශාත් කර ගන්න අවස්තාවක් ලැබෙයි..:)
    ඒ දේ කර ගන්න ඔය ගිරිය කඩාගෙන කෑ ගහන ගනින්නන්නාසේලා පස්සේ ගිහින් නම් බැරි වෙයි..:dull:
    ප.ලි.-මේ ත්‍රෙඩ් එක මුලින්ම පටන් ගත්තෙ කාටූන් එකක් ගැන:dull:..මම දේ දීලා තියෙන රිප්ලයි එක ඊට හාත්පසින්ම වෙනස් එකක්:baffled:..ත්‍රෙඩ් එක මාතෘකාවෙන් පිට යැව්ව එක ගැන ත්‍රෙඩ් එක දාපු සහෝදරයගෙන් සමාව ඉල්ලනවා:(...මේ ටික ලිව්වේ මේ ගනින්නන්නාසේලාත් එක්ක එකතු වෙලා ආගම බේර ගන්න දගලන ප්‍රබුද්දයන්ට.:rolleyes:
    :yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මගෙ රෙප් කපලා තියෙන කෙලින් කියන දෙයක් කියන්න බැරි පොන්න සහෝදරයට මේ දේ කියන්නේ...:rolleyes:
    මට රෙප් කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි..ඒත් තමුන්ගෙ මතවාදයට වඩා වෙනස් දෙයක් ඉදිරිපත් කරන එකෙක්ගෙ රෙප් කැපුවා කියලා වෙන සෙතක් නම් නෑ..අනිත් උන් නම් කෝමද දන්නෙ නෑ..මම නම් ඔය තුට්ටුවකට වටින්නෙ නැති රෙප් කපයි කියන එකට බයේ අදහස් නොදක්වා ඉන්නේත් නෑ:frown:..මාත් එක්ක තමුන්ගෙ අදහස් දක්වපු හැම එකාටම මම මගේ ස්තාවරය දක්වලා උත්තර දුන්නා..මට පේන්නේ ඔයාට එහෙම කියාගන්න බැරි නිසා හැන්ගිලා මේ වගේ වැඩ කරනවා කියලා...:dull:
    මම මේ සහෝදරයට කියන්නෙ පිරිමියෙක් වෙන්න..කියන්න තියෙන දේ කෙලින් කියන්න.නපුන්සකයො වගේ හැසිරෙන්න එපා..:no:
    මම මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නේ මගේ හිතට හැගෙන දේ:rolleyes:...කාටවත් ඒකෙන් රිදුනට මට කරන්න දෙයක් නෑ:no:..අනික හැන්ගි හැන්ගි රෙප් කැපුවා කියලා මම මේ වගේ කියන්න ඕනෙ දේ කියන එක නවත්තන්නෙත් නෑ...:P
    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි...මම මගේ කිසිම පෝස්ට් එකක රෙප් හිගාකාලා නෑ..මට රෙප් කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි..මට රෙප් ඕනෙ නම් මොකෙක් හරි ගැනියෙක් රෙද්ද උස්සන් ඉන්න එකක් දාලා උබලට හිතට ඇල්ලුව නම් මට රෙප් දීලා පලයල්ලා කියලා දානවා..නමුත් මට එහෙම රුදාවක් නෑ.මෙහෙම රෙප් කැපුවා කියලා අඩාගෙන එලකිරිය දාලා යන්නෙත් නෑ..:rolleyes:
     
    :D:D මගෙත් කපලා තිබබා එයේ. අනේ මම නම් ඕව කියන්න යන්නෙත් නැහැ ගණන් ගන්නෙත් නැහැ.

    නූල දැම්මේ මම.මම දන්නේ නෑ මචං කවුද එහෙම කලේ කියලා.මම උඹලා දෙන්නට රෙප් දුන්නා...මගේ කණගාටුව විවෘතව කතා කරන්න බැරි මෝඩ සහෝදරයන් වෙනුවෙන්..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D:D

    ගොටබය හදපු බොදුබල සේනාව :D රනිල්ට සෙට් වෙයිද ? කවුද කියන්නේ ? හැබැයි බැරි කමකුත් නැහැ. මුලදී හෙල උරුමේ ආවේත් unp සප් එකට තමයි. එත් මහින්දයා බලය හම්බුනා ගමන් ගත්තේ ලස්ස්ස්නට.. මොන වලවුවේ වලන් බෑවත් වැරදි.:D:D:D
    හැබැයි බාන්න යන්නේ කාල්ටන් වලව්වේ කියලා ත්රෙනවා. හැබැයි කොටිය එක්ක ගිවිසුම් ගාපු රනිල් ge වළං බන කොටත් හොදිද :D ? මේ රට කන මහින්දයව බලයට ගේනවා ඉයන්නේ එතනම බුද්දාගමට විනාසය. :D එක දන දන හුරේ දන්නේ කොහොමද? අපේ වැඩේ කියන්නේ මොකද්ද මහින්ද බලයට ගෙන එකද බන්?????

    පි එස් එකේ ඒවා මට අදාළ නැත. :Dකව්ද බන් උබව කොට් කරන්න බය. එක එතින් බය එකටම කියපන්. සමහරවිට කියලා වැඩක් නැහැ කියලා වගේ හිතෙනව් දන්නේ නැහැනේ. :D:D:D
    හැබයි තරහා ගන්න කිසිදෙයක් කියලා නැහැ. සුහදතාවයෙන් කතාකරමු නේ :D
    මොකද අපි දෙන්නම බෞද්දනේ....

    1. අපේ රටේ පොලිටික්කෝ සේරම මහ කාලකණ්ණි. :yes::yes:
    2. අපි දැන ගන්න ඕන ඒ කාලකන්නි සෙට් එක යූස් කරලා අපේ වැඩේ කරගන්න ;);)
    3. බොබසේ ඔය කොරන්නේ ඒක තමයි :D:D
    4. හෙට රනිල් දිනුවොත් කරු/ තිස්ස එක්ක සෙට් වෙයි :rolleyes::rolleyes:
    5. බොබසේ එකෙන් ආණ්ඩුවේ චන්ද මෙච්චර කල් කැඩුන එක වුනේ :confused::confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බින්දු;17221439 said:
    1. අපේ රටේ පොලිටික්කෝ සේරම මහ කාලකණ්ණි. :yes::yes:
    2. අපි දැන ගන්න ඕන ඒ කාලකන්නි සෙට් එක යූස් කරලා අපේ වැඩේ කරගන්න ;);)
    3. බොබසේ ඔය කොරන්නේ ඒක තමයි :D:D
    4. හෙට රනිල් දිනුවොත් කරු/ තිස්ස එක්ක සෙට් වෙයි :rolleyes::rolleyes:
    5. බොබසේ එකෙන් ආණ්ඩුවේ චන්ද මෙච්චර කල් කැඩුන එක වුනේ :confused::confused:

    1 එම දෙහ්ස්පනල පක්ෂයක නයකෙයෙක් තමයි bbs වලට අනුග්‍රහය දක්වන්නේ.
    2 අපි කියලා කියන්නේ bbs වෙන්න් ඇති. එත් දැන් කරන්නේ කාලකන්නි සෙට් එක bbs යුස් කරන්න හදන එක
    3 වාහන , ආරක්ෂාව , ඔක්කොම දෙන්න ආණ්ඩුව. ආණ්ඩුවේ සහය නැත්තම් ඔච්චර ඔහොම කරන්නන බැහැ. එක පොඩි ළමයෙක්ට උනත් ත්රෙනවා
    4 ඔව් එක එහෙම වෙයි
    5 බොදු බල සේනාව නිසා ආණ්ඩුවේ මුස්ලිම් චන්ද කැඩිලා unp එකට ගියා. ඒ මුස්ලිම් උන්ට විරුද හින්දා. මන් නම් හිත්න්නේනහ බොදු බකැ සේනාව වේනම චන්දෙ ඉල්ලුවොත් හෙට උරුමේ ගත්ත තරම් වත් ගන්න හම්බෙයි කියලා.

    මහින්දලා ගොටබයලා තමන්ගේ බලය රැක ගන්න හදපු සන්විදනයක්. එක ත්රෙන්වා ඕනි කෙනෙක්ට. අන්තිමට වෙන්නේ මුස්ලිම් විරෝදී බෞද්ද චන්ද වලින් මහා රජා ආයිත් බලය ගන්න එක.

    මේ ගන කතා කරලා තේරුමක් නැහැ බන්. අපි ඉස්සරහට බලමු. එකමදේ කියන එක ත්රුමක නැහැනේ. :D:oo:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බින්දු;17221439 said:
    1. අපේ රටේ පොලිටික්කෝ සේරම මහ කාලකණ්ණි. :yes::yes:
    2. අපි දැන ගන්න ඕන ඒ කාලකන්නි සෙට් එක යූස් කරලා අපේ වැඩේ කරගන්න ;);)
    3. බොබසේ ඔය කොරන්නේ ඒක තමයි :D:D
    4. හෙට රනිල් දිනුවොත් කරු/ තිස්ස එක්ක සෙට් වෙයි :rolleyes::rolleyes:
    5. බොබසේ එකෙන් ආණ්ඩුවේ චන්ද මෙච්චර කල් කැඩුන එක වුනේ :confused::confused:

    :yes::yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    1 එම දෙහ්ස්පනල පක්ෂයක නයකෙයෙක් තමයි bbs වලට අනුග්‍රහය දක්වන්නේ.
    2 අපි කියලා කියන්නේ bbs වෙන්න් ඇති. එත් දැන් කරන්නේ කාලකන්නි සෙට් එක bbs යුස් කරන්න හදන එක
    3 වාහන , ආරක්ෂාව , ඔක්කොම දෙන්න ආණ්ඩුව. ආණ්ඩුවේ සහය නැත්තම් ඔච්චර ඔහොම කරන්නන බැහැ. එක පොඩි ළමයෙක්ට උනත් ත්රෙනවා
    4 ඔව් එක එහෙම වෙයි
    5 බොදු බල සේනාව නිසා ආණ්ඩුවේ මුස්ලිම් චන්ද කැඩිලා unp එකට ගියා. ඒ මුස්ලිම් උන්ට විරුද හින්දා. මන් නම් හිත්න්නේනහ බොදු බකැ සේනාව වේනම චන්දෙ ඉල්ලුවොත් හෙට උරුමේ ගත්ත තරම් වත් ගන්න හම්බෙයි කියලා.

    මහින්දලා ගොටබයලා තමන්ගේ බලය රැක ගන්න හදපු සන්විදනයක්. එක ත්රෙන්වා ඕනි කෙනෙක්ට. අන්තිමට වෙන්නේ මුස්ලිම් විරෝදී බෞද්ද චන්ද වලින් මහා රජා ආයිත් බලය ගන්න එක.

    මේ ගන කතා කරලා තේරුමක් නැහැ බන්. අපි ඉස්සරහට බලමු. එකමදේ කියන එක ත්රුමක නැහැනේ. :D:oo:

    :yes::yes:
    gothala hamba set eakuth haduwa neda munge thaniyata mata nama mathaka naha.eating rice harakekta unath me dawas tike hodata therenna
    athi nanagei rajapassalagei sambande.oke thanikara inne anduwe ewun.
    elakiriye unath moda pahe hujja kollo kihipa denek arunahama coolkasun rattaran wage rajapassa lewa kana eken jiwath wena ewun thamai nanage
    golayo vidihata peni inne.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    API DANAYAK DENAKOTA KIYANNA PASWAGA MAHANUNGE PATAN METHEK SITIYA WEUTH SITINNA WUTH IDIRIYATA PEMINENTA SITINNAWUTH MAHA SANGAYA WENUWEN EMA DANAYA PUJA KARANAWA KIYALA. ETHAKOTA METHANA CHEEWARAYA ADINA EKEN WARTHAMANAYE SITINNA WU DUSSEELA MAHANUN VITARAK PENWANAWADA.

    MUSLIM AGAME NIRMATHRU NOWUNATH PRAWAHAKAYA UNA MOHAMMED NABIGE CARTOON EKAK ANDA WELE EYALA PRATHICHARA DEKUWE KOOMADA, EWELE APE SANGAYA PRAMUKA JANATHAWA PRATHICHARA DEKUWE KOHOMADA. HEBEI ME DETA OUN APASU PRATHICHARA DAKWANNE KESEDA....

    MAMATH AWANTHAGE FAN KENEK. HEBEI HEMA DEYAKMA NIWERADI KIYANNE NE...