මචංලා මගේ අක්කගේ wedding එක ලබන අවුරුද්දේ:love::love: ...wedding band එකක් හොයන එක තමා මට පැවරුණ භයානක රාජකාරිය :shocked::shocked:
Budget eka : around 1,00000/=
හොඳ entertainers ල වෙන්න ඕනෙලු :lol::lol: ….crowd එක තියාගන්න පුළුවන් කට්ටියක් වෙන්න ඕනෙලු .:yes::yes:
මම try කලේ මහේෂ් දෙනිපිටිය ගේ...