මචංලා මගේ අක්කගේ wedding එක ලබන අවුරුද්දේ
...wedding band එකක් හොයන එක තමා මට පැවරුණ භයානක රාජකාරිය 

Budget eka : around 1,00000/=
හොඳ entertainers ල වෙන්න ඕනෙලු
….crowd එක තියාගන්න පුළුවන් කට්ටියක් වෙන්න ඕනෙලු .

මම try කලේ මහේෂ් දෙනිපිටිය ගේ band එක .ඒත් ඒක ගණන් වැඩියි ..
.ඒ නිසා එළකිරියේ අපේ සෙට් එකෙන් අහන්න හිතුණා ...උඹලා දන්න bands තියෙනවනම් videos /Contact details දාන්න පුලුවන්ද ?

Last edited:
DJ ganne gode bayyo thama. achchara DJ ganna one Centigradz lath unge wedding wala band gahanawa 
siraada??? ado unge normal rates yanne 275,000/= wage ne. marians lath ehemai. habai patta happening neh....