1. sanjaya22

    SEX වලින් ලෝකෙන් එක ලOකාව වුනේ මේ හෙතු නිසාද..? උ&#3

    Good post machan...You have taken it in different but correct angle.
  2. sanjaya22

    Need help in Freelancing? ask here..

    මචන් ,මමත් අළුත් මේ වැඩේට ..මම දැනට job එකක් කරනවා.මගේ දැනුම වැඩිවෙන්නත් ,අත්දැකීම් එකතු කර ගන්නත් මම Freelancer කෙනෙක් විදිහට මගේ free time එකේ වැඩ කරන්න කැමතියි ..අමතර ආදායමකුත් ඒවිනෙ ...ඉතිං මම කොහොමද පටන් ගන්න ඕනි ….මේ ප්‍රශ්ණය ගොඩක් අයට ඇති ...ඒ නිසා පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?
  3. sanjaya22

    Sinhala subtitle

    Jet Audio balanna machan...You can't watch Sinhala Subtitles still with VLC player.
  4. sanjaya22

    How to Open a Wine Bottle Without a Corkscrew

    This is dangerous machan...Some bottles can't open even though you hit it very hard .
  5. sanjaya22

    GIVE ME A PART TIME JOB

    Tourism කරන්න . Guide කෙනෙක් වෙන්න බැරිද උඹට ? :yes:උඹගේ English උනත් හොඳට හැදෙයි ….:cool::cool: පොඩ්ඩක් හොයලා බලපන් ඔය පැත්තේ ….:):)
  6. sanjaya22

    අසරණී

    LUCKY Good work brother !
  7. sanjaya22

    චීන_සවාරිය

    useful Information .Thanks !
  8. sanjaya22

    China Tour

    Thanks machan..mama balannam... Got it here :cool: http://www.elakiri.com/forum/showthread.php?t=1581861&highlight=siripala
  9. sanjaya22

    China Tour

    Beijing tama yanne
  10. sanjaya22

    China Tour

    මචන්ලා මම දවස් 3ක Office වැඩකට china(Beijing) යනවා … :):) ඒත් accommodation,transportation සහ තව සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ගැන කිසිම අවබෝධයක් නෑ...:shocked::shocked::shocked: එළකිරියේ යාළුවෝ ඉන්නවද මට මේ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන් ? ලොකු උදව්වක් …..:yes::yes::yes:
  11. sanjaya22

    අයියෝ බාචි සුසාන්...

    ඌ අපේ සින්දු ටික හොඳට කියනවනේ මචංලා ;);)...නාන්නේ English කියන්න ගිහිල්ලනේ ..:rofl:.ඉතිං සුද්දට එහෙම අපේ සින්දුවක් කියන්න දුන්නොත් අපිට වමනේ යයි …:oo:.බාචි කියන්නේ අළුත් සංගීත පරපුරේ දැවැන්ත හැකියාවක් තියන සම්පතක් ..:cool::cool:.Thanks for sharing this brother ..I enjoyed this a lot ! :D
  12. sanjaya22

    40000 k විතර එන බිස්නස් එකක් අත් ඇරලා රට යන්නද?

    මචං ,,කොල්ලන්ට ඔයිට වැඩිය දේවල් වෙනවා.එත් උන් ගොඩයනවා ඉවසීමෙන් වැඩකරලා….කොල්ලෙකුගේ වටිනාකමත් ඒකයි.උඹට වරදින්නේ නෑ ...අළුත් දෙයක් පටන් ගනින් ඔය කොල්ලෝ කියල තියෙන ඕනෙම දෙයක් උඹට හොදයි කියල හිතෙන...අම්මල ,අක්කල ඔහොම තමා බං .එච්චර තේරුමක් නෑ සමහර දේවල් ගැන.පස්සේ තමා තේරෙන්නේ.නැගිටපන් ...පට්ට ප්ලැනක්...
  13. sanjaya22

    Laptop walin hodama brand 1..???

    It depends on variety of factors machan. Stability : HP/DELL (Server ekak wage dawas gaanak up karala tiyanna puluwan.awulak ne) Entertainment :Sony/HP
  14. sanjaya22

    බයකරන්න....

    patta !
  15. sanjaya22

    I am new

    Patta ! :D
  16. sanjaya22

    Networking?

    Yes .You can. :D

    No contents