උබ Sociology ඉගෙන ගෙන තියෙනවද? ඒකෙදි කියල දෙන දෙයක් තමයි, ඕනෙම අවස්තාවක අපි පසුබිම ගැන හොයන්නෙ නැතිව තීරන ගැනීමක් කරන්න නරකයි කියන එක. හාමුදුරු කෙනෙක් කියන චරිතය අපිට දීල තියෙන social picture එක තමයි, බොහොම නිවිච්ච කෙනෙක් කියන එක.
නමුත් මේ හාමුදුරුවන් ජීවත් උන ප්රදේශය, මුහුන දෙන්න සිදු උන...