කිසිම ආන්ඩුවකින් දේශීය product වලට අවශ්ය sup එක දෙනව මමනම් දැකල නෑ මේ ලන්කාවෙ. කරනව නම් කරන්න ඕනෙ Micro වගේ company එකකට 100% Local suv models කීපයක් develop කරන්න අවශ්ය කරන sup එක දීල. ඔය කට්ටියට පිටරටින් වාහන ගෙන්නන්න දෙන Permit එක අහෝසි කරල Tax Free අර SUV ගන්න chance එක දෙන...