1. D

    sri lankawa bangkoloth wena kathawa aththakda ?

    hari ban... mokak hari wela bankoloth una kiyamuko....eeta passe mokada wenne aththatama ekata?
  2. D

    සමන් එදිරිමුණි ගැන මගේ අදහස

    මුගෙ එදිරිගේ සාටරෙයි සංහිඳ (ගුරු පාර) දෙකෙන් සෑහෙන පිරිසක් සෙට් උනා....ඒ දෙක දෙවිදිහක ආතල් දෙකක්.... කලිං ලස්සන love story එහෙමත් ලිව්වා තරුනයා එකේ... " සුලඟ නුඹ සහ මම " එහෙම පට්ට ලස්සනයි.... මං නම් හිතන්නේ ඒවලින් මූට සෙට් උන ඔක්කොටම වගේ මූව එපාම වෙලා ගියා මේ ලබ්බෙ කතා හිංදා....
  3. D

    බඩ අඩු කරගන්න

    සීනි කෑම... තෙල් කෑම නවත්තලා දාපං 100%ක්ම.... උඹ කන ප්‍රමානෙට කෑම (බත්)බෙදා ගත්තට පස්සෙ ඒකෙන් ටිකක් (හැන්දක් විතර) අයින් කරපං.... මාස 2ක් 3ක් වගේ කරල බලපං... වැඩේ ගොඩ....
  4. D

    නුවර එලියේ බස් එකකින්....

    නෑ බං කෙල්ලත් එක්ක..... ලවර්ස්ලීප් කියන්නේ නානු ඔය පාරෙ ගිහිං යන තැනක් නේද?
  5. D

    අවරුදු 32 ට ලක්ෂ 46

    අඩෝ...මට 30යි.... ජීවිතේටම හම්බ කරල තියෙන්නෙත් ලක්ශ 20ක් 25ක් වගේ... ඉතුරු කරල තියෙන්නෙ ලක්ශ 5ක් වගේ.... 😂😂😂😂 එල මචං උඹ...
  6. D

    නුවර එලියේ බස් එකකින්....

    Ow machan,kohomath train eke thamai yanne... api yanna ona then tika kiyala gana ahagaththa nam hari thama umba kiwwa wage... ehema danna contact ekak thiyenawada?
  7. D

    නුවර එලියේ බස් එකකින්....

    නුවර එලිය ලඟ පාත මොනාද තියෙන තැං? සඳතැන්න ,හග්ගල, ග්‍රෙගරි,වික්ටොරියා,කන්දෙ ඇල,ගැල්වේස් පාක්.... මේ ටිකට නම් ගිහිං තියෙනවා...
  8. D

    නුවර එලියේ බස් එකකින්....

    නුවර එලියෙ යන්න හිතං ඉන්නව මචං.... වාහනයක් නම් නෑ මුකුත්.... නුවර එලිය පැත්තෙ බස් එකෙන් ගිහිං බලල එන්න පුලුවං තැං මොනවද තියෙන්නෙ? හග්ගල,කන්දෙ ඇල වගේ බස් එකේ යන්න එන්න ලේසි තැං... වාහනයක් සෙට් කරගන්න තරම් සල්ලියක් නෑ මචං.ඒකයි..... දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න යන්න ඕන බස් එකත් එක්කම....
  9. D

    ජීවිතයේ අමුතු සිද්ධියක්

    hariyakata hithala beluwoth apita wena godak dewal api danna kiyana thawa kata harima wela thiyenawa machan... e hinda wadiya hithanna yanna epa.... umbata deyak wenawa nam e de wenna anik eunta ehema unada nedda kiyana eka balapana ekak ne
  10. D

    Machan eke beer

    un gas ekakata wathura mix karala ban denne.... anupatheta set unama hari... hondatama thiyenawa...
  11. D

    වාතයක් වෙන සින් එකක්

    sirawatama.... ekko moo kunuharapa danne ne....
  12. D

    ඉස්සෙලම කෙල්ල උඹේ ශුක්‍රානු දැකල කියපු දේ මොකද්ද

    අම්මෝ මල්ලි එව්වා රස්නෙයිනෙ කිව්වා...බොරු බයිල හුත්තිගෙ...
  13. D

    මෝර්ටල් කොම්බැට් ෆිල්ම් එක එනවා

    kohomada two player dala gahaddi athal eka? ekek lettrs walin... anika numbrs walin....
  14. D

    ඕ ලෙවල්

    thanks machan kattiyatama.....man balannam mewala
  15. D

    ඕ ලෙවල්

    කොලඹ ඉස්කෝල වල OL අන්තිම වාර විභාග පේපර් තියෙන කවුරුත් ඉන්නවද?
  16. D

    හවුසින් ලෝන් සහ ගෙයක් සෑදීම/මිලට ගැනීම

    30 milions ??? Property loan eka samnayen 30 lacks wage.... basic keeyada?
  17. D

    මට කොරොනා වැත්සින් එක විදගන්නොන

    වැක්සින් එක ගහපු උන්ටත් හැදිලා කියල පෝස්ට් වගයක් දැක්කා fb එකේ
  18. D

    30ක් වුණාම හැමදේම එපා වෙන්නේ නැද්ද

    umba 80000ka padiyak kiyonawa... mata padiya 30000i..lol
  19. D

    Me kollawa danna ekek nadda

    maithreepala wage,,,,,,,,
  20. D

    බදු vs Rent

    Baddata dunnoth badu awasana wana dineta aniwaryen eliyata ynna one...kuliyata dunnoth unta yanna thenak ne kiyala inna puluwan... nadu kiyanna wenawa ethkota.oppu gasthuwa wadi unath badu oppuwakin geyak kuliyata dena eka hondai aithikarayanta...

    No contents