හවුසින් ලෝන් සහ ගෙයක් සෑදීම/මිලට ගැනීම

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මෙහෙම සීන් එකකුත් තියෙනවනෙ බන්...දැන් වයසත් එක්ක එක පාරටම වෙන ෆීල්ඩ් එකකට ශිෆ්ට් වෙන එක මාරම රිස්කි,,අවුරුදු 25 26 වගේනම් කිසි බයක් නැතුව වෙන එකකට මාරු වෙන්න පුලුවන්..දැන් මාරු වෙන්න ගිහිල්ල හම්බෙන දේත් නැති වෙයි කියන බය තියෙනවා...උඹලගෙ අයිඩියාස් , සජෙෂන්ස් මාරම වටිනව බන්...ගොඩක් දේවල් දැනගත්තා.. :love: :love:
    job ekin yanna kiyannawa newi, oya job eka karan athara thawa business ekka patan ganna try karanna. ita passa settle unata passa job eka gana decision ekak ganna. job eka mathema nahenna epa. anihmata oyata lebenna leda godak hospital gana badaganna wei. party wage ewa maga arela mokak hari patan ganna businss side eke.
     
    • Like
    Reactions: porapol and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කර කර ඉන්න ජොබ් එකෙන් අයින් වෙලා කරන්න කියල කියන්නේ නෑ බන් . ජොබ් එක කරන අතරේ side එකෙන් කරන්න කියලි කියන්නේ. උදාහරනයක් විදියට මන් ජොබ් කරන අතරේ වාහන අරන් අයෙ වික්ක. මාස 6කට 1 මිලියන් විතර හෙව්වා.
    job ekin yanna kiyannawa newi, oya job eka karan athara thawa business ekka patan ganna try karanna. ita passa settle unata passa job eka gana decision ekak ganna. job eka mathema nahenna epa. anihmata oyata lebenna leda godak hospital gana badaganna wei. party wage ewa maga arela mokak hari patan ganna businss side eke.

    ඔව් මචංලා..මොකක් හරි බලන්න ඕනා...තව පොඩ්ඩක් ඉවසලා බලනවා යන විදිය...
     
    • Like
    Reactions: porapol

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පඩිය එකයි විසිපහක් තිබිලත් ලක්ෂ 10 ක් ගන්න බෑ බන්. වැඩකරන කම්පනි එකේ සේවකයො 70 ක් වත් ඉන්න ඕනලු. පම්කේ බැංකූ බන් ලංකාවෙ තියන්නෙ.අපේ ණය ගෙවන්නෙ අනිත් එවුන් කියල උන් හිතන්නෙ.
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පඩිය එකයි විසිපහක් තිබිලත් ලක්ෂ 10 ක් ගන්න බෑ බන්. වැඩකරන කම්පනි එකේ සේවකයො 70 ක් වත් ඉන්න ඕනලු. පම්කේ බැංකූ බන් ලංකාවෙ තියන්නෙ.අපේ ණය ගෙවන්නෙ අනිත් එවුන් කියල උන් හිතන්නෙ.
    එහෙම සීන් එකකුත් තියෙනවද බන්...මොන ලබ්බක්ද ඒක...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පඩිය එකයි විසිපහක් තිබිලත් ලක්ෂ 10 ක් ගන්න බෑ බන්. වැඩකරන කම්පනි එකේ සේවකයො 70 ක් වත් ඉන්න ඕනලු. පම්කේ බැංකූ බන් ලංකාවෙ තියන්නෙ.අපේ ණය ගෙවන්නෙ අනිත් එවුන් කියල උන් හිතන්නෙ.
    sirawata. ehema condition ekakuth thiyenawada?
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ඔය ප්‍රශ්නේ මටත් තිබ්බා. ගමෙන් කොළඹ ගියපු ගොඩක් එවුන්ට ඕක තියෙනවා. මම තීරණයක් ගත්තා. කොළඹ ඉන්නේ නෑ කියලා. ගමේ ඉඩම අක්කර 5යි. එකේ ගේ හදනවා දැන්. පස්සේ මෙහෙන් මොකක්හරි business එකක් ගොඩ දාගන්න ඕන. Lockdown කාලේ මට තේරුනේ කොළඹ ජීවිතේ මට set වෙන්නෙ නෑ කියලා.
    හැම weekened එකකම යාලුවෙක් set කරගෙන වැව අයිනේ ඉර බැහැගෙන යනකොට beer එකක් ගහන ගමන් ආගිය තොරතුරු කතා කරලා ටිකක් රෑ වෙලා පොඩි walk එකකුත් දාල ගෙදර එන එකේ සැප මේ දවස් වල විදිනවා. සල්ලි, status maintain කරන එකෙන් අපි නිකන් විනාස වෙනවා බන්.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    patta,

    patta, oka theruna kiyanna uba goda mcn. colombo innawa kiyanna dust eka kagana ledath hadaganna niyma thana.

    පඩිය එකයි විසිපහක් තිබිලත් ලක්ෂ 10 ක් ගන්න බෑ බන්. වැඩකරන කම්පනි එකේ සේවකයො 70 ක් වත් ඉන්න ඕනලු. පම්කේ බැංකූ බන් ලංකාවෙ තියන්නෙ.අපේ ණය ගෙවන්නෙ අනිත් එවුන් කියල උන් හිතන්නෙ.
    lankawa bank wala hati.
    ------ Post added on Feb 17, 2021 at 6:34 PM
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Machan api housing loan ekakata details ahuwa BOC eken, mage wife Nurse kenek, Service eka awurudu 5k complete nam 30mil wenakam denna puluwan kiwva 3% rate ekata. Service eka 5 years naththam 9% kiyala thamai kiwve. thawama 2.5 years service thiyena nisa wade gana ayema hewve ne. poddak balapan government work kranawanam special loans thiyenawda kiyla
    30 milions ???
    Property loan eka samnayen 30 lacks wage.... basic keeyada?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    එකත් lease 1ක් දාල. එහෙම කරන්නේ අතේ තියෙන සල්ලි තව aurudhu 2කින් double කරන හැටි මන් දන්නා නිසා. think twice. good luck

    ඔයා 2කින් double කරනව කිව්වේ construction industry වලින්ද ? House හදල විකුනන එකද කරන්නේ ? නැත්නම් contract ගන්න එකද ?

    දැනට නම් ඔහොම දේවල් වලට invest කරන්න පුලුවන් කමක් නැහැ. knowledge එකටයි අහන්නේ ?
     
    • Like
    Reactions: porapol

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔය ප්‍රශ්නේ මටත් තිබ්බා. ගමෙන් කොළඹ ගියපු ගොඩක් එවුන්ට ඕක තියෙනවා. මම තීරණයක් ගත්තා. කොළඹ ඉන්නේ නෑ කියලා. ගමේ ඉඩම අක්කර 5යි. එකේ ගේ හදනවා දැන්. පස්සේ මෙහෙන් මොකක්හරි business එකක් ගොඩ දාගන්න ඕන. Lockdown කාලේ මට තේරුනේ කොළඹ ජීවිතේ මට set වෙන්නෙ නෑ කියලා.
    හැම weekened එකකම යාලුවෙක් set කරගෙන වැව අයිනේ ඉර බැහැගෙන යනකොට beer එකක් ගහන ගමන් ආගිය තොරතුරු කතා කරලා ටිකක් රෑ වෙලා පොඩි walk එකකුත් දාල ගෙදර එන එකේ සැප මේ දවස් වල විදිනවා. සල්ලි, status maintain කරන එකෙන් අපි නිකන් විනාස වෙනවා බන්.

    patta,

    patta, oka theruna kiyanna uba goda mcn. colombo innawa kiyanna dust eka kagana ledath hadaganna niyma thana.

    lankawa bank wala hati.
    ------ Post added on Feb 17, 2021 at 6:34 PM
    Corporate culture eka hadala thiyenne okata tamayi. Antimata karagatta deyakut naha ayin wenakota. Government aya nam pension eka hari ganiwi.
    Company ayat balanne kohoma hari loan ganna support karala. Marenakal wada ganna. Culture rka thiyenne naya wela hari status maintain karana widiyata. Natnam issarahata yanna baha kiyala olu hadanne.

    Oya job wala ihalata yanna status maintain karanna wiyadam karana ganata, gamen tea land rkak gatta nam .
    Hodayi.

    Mama decide kala basic dewal hada ganna kal marry karanne naha kiyala.
    (Geyak, vehicle ekak, passive income)
     
    • Like
    Reactions: Error365!

    uba mole thiyana dial ekak good luck mcn.
     
    • Like
    Reactions: sakuntha1996

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ස්ටේට්ස් මේන්ටේන් කරන කතාවක් ගිය නිසා කියන්න හිතුනෙ..කොළඹ ඉඳගෙන ජොබ් කරන්නෙ ඇත්තටම ස්ටේට්ස් මේන්ටේන් කරන්නවත්, මොහොකටවත් නෙවෙයි බන්..අපි ඒලෙවෙල් ඉවර වෙනකොට දැන් වගේ ෆීල්ඩ්ස් ගොඩක් සිලෙක්ට් කරගන්න චාන්ස් එකක් තිබ්බෙ නෑ අපිට.. ඒ දවස්වල ඉතින් අයි ටී තමා පොඩ්ඩක් නැගගෙන එන ෆීල්ඩ් එකක් තිබ්බෙ..ඒක නිසා මේ ෆීල්ඩ් එකට බැස්සා..එතකොට ඔය ඔන්ට්ප්‍රිනර්ස්ලා වෙන්න කියන්නවත් අපිට එහෙම පාත් එකක් පෙන්නන්නවත් ගයිඩ් කරන්නවත් කවුරුත් හිටියෙ නෑ..එතකොට ඔලුවෙ තිබ්බෙ ඩිග්‍රිය කරගෙන කොහොම හරි 35000ක ජොබකට පනින එක. :lol: :lol: ඊට පස්සෙ ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ඉන්ඩස්ට්‍රි එකේ දඟලලා මෙහෙම හරි මට්ටමකට ඇවිල්ල ඉන්නවා..ජොබ් ලයිෆ් එකට දැන් හුරු වෙලා ඉන්නෙත්.. කසාදත් බැන්දට පස්සෙ ඉතින් රිස්ක් ලෙවල් එකත් වැඩියි වෙන වැඩකට අත ගහන්න..කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමා දැන් මේක. වෙන ෆීල්ඩ් එකකට අත ගැහුවෙ නැතත් දැනට දෙයියනේ කියල 1ක්-120ක් අතර ගානක් ගන්නවනෙ.මොනව උනත් මේකෙ පොඩි ඇෂුවරන්ස් එකක්තියෙනවනෙ මාසෙ අන්තිමට ගානක් එනව කියලා..අනික අපිට පරම්පරාවලින් එන සල්ලියක්වත් මොකුත් නෑ..අම්මල තාත්තලා අපිට එයාලට පුලුවන් උපරිමෙන් කරා..ගමට ගිහිල්ලා ඉන්වෙස්ට් කරන්නත් එහෙමටම කියල සල්ලියකුත් නෑනෙ බන්..අඩුම ගානෙ අවුරුදු 55 වෙද්දිවත් ලෝන් එක ඉවර වෙන්න ලෝන් එකක් දාන්න කියල තමා හිතාගෙන හිටියෙ.දැන් පේන විදියට ලක්ෂ 5කවත් පඩියක් නැතුව හවුසින් ලෝන් එකක්දාල ගෙයක් හදාගන්න එක හීනයක්..අපිත් ඉතින් අවුට් ඔෆ් දි ෆ්‍රේම් හිතන්නෙ නැති එකත් අපේ වැරැද්දක් තමා..ඒ උනාට අපි ඉන්න තත්වයත් එක්ක ගත්තම රිස්ක් එකක් ගන්න එක මාරම අමාරුයි බන්...:no::no:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,073
    9,780
    113
    එක තැනක නෑ

    Machan umba loan eka keeyak wageda danna baluwe?

    Ai loan eka ganna ba kiyanne?
     
    Ow badala nisa tamayi amaru. Natnam risk ekak aragena game ekak gahanna tibuna. Lamayi innawa nam tawat hira wewi .
    Kotasak rent ekatawat denna puluwan widiyata ge hadaganna balanna s.eta kota eken ganak loan ekata kaganna puluwanne.
    Aneka tika kalayak yanakota ubata oka wikunala gamehn loku idamak gannat puluwan wewi. Idam balan iddine mila yanne.
    Waste ekak nam nemeyi.
     
    ඔව් බන්..කොහොමත් තව කාලයක් යනකන් කොළඹින්නම් යන්න වෙන්නෙ නෑ..මොකක් හරි ගේමක් ගහගන්න ඕනා...කොළඹට සෙට් උන නිසා තමා මේ ඔක්කොම..නැත්තන් ලක්ෂ 50කින් වගේ ෂේප් ගෙයක් හදාගන්න තිබ්බ,..
     
    • Like
    Reactions: sakuntha1996

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    947
    632
    93
    ස්ටේට්ස් මේන්ටේන් කරන කතාවක් ගිය නිසා කියන්න හිතුනෙ..කොළඹ ඉඳගෙන ජොබ් කරන්නෙ ඇත්තටම ස්ටේට්ස් මේන්ටේන් කරන්නවත්, මොහොකටවත් නෙවෙයි බන්..අපි ඒලෙවෙල් ඉවර වෙනකොට දැන් වගේ ෆීල්ඩ්ස් ගොඩක් සිලෙක්ට් කරගන්න චාන්ස් එකක් තිබ්බෙ නෑ අපිට.. ඒ දවස්වල ඉතින් අයි ටී තමා පොඩ්ඩක් නැගගෙන එන ෆීල්ඩ් එකක් තිබ්බෙ..ඒක නිසා මේ ෆීල්ඩ් එකට බැස්සා..එතකොට ඔය ඔන්ට්ප්‍රිනර්ස්ලා වෙන්න කියන්නවත් අපිට එහෙම පාත් එකක් පෙන්නන්නවත් ගයිඩ් කරන්නවත් කවුරුත් හිටියෙ නෑ..එතකොට ඔලුවෙ තිබ්බෙ ඩිග්‍රිය කරගෙන කොහොම හරි 35000ක ජොබකට පනින එක. :lol: :lol: ඊට පස්සෙ ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ඉන්ඩස්ට්‍රි එකේ දඟලලා මෙහෙම හරි මට්ටමකට ඇවිල්ල ඉන්නවා..ජොබ් ලයිෆ් එකට දැන් හුරු වෙලා ඉන්නෙත්.. කසාදත් බැන්දට පස්සෙ ඉතින් රිස්ක් ලෙවල් එකත් වැඩියි වෙන වැඩකට අත ගහන්න..කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමා දැන් මේක. වෙන ෆීල්ඩ් එකකට අත ගැහුවෙ නැතත් දැනට දෙයියනේ කියල 1ක්-120ක් අතර ගානක් ගන්නවනෙ.මොනව උනත් මේකෙ පොඩි ඇෂුවරන්ස් එකක්තියෙනවනෙ මාසෙ අන්තිමට ගානක් එනව කියලා..අනික අපිට පරම්පරාවලින් එන සල්ලියක්වත් මොකුත් නෑ..අම්මල තාත්තලා අපිට එයාලට පුලුවන් උපරිමෙන් කරා..ගමට ගිහිල්ලා ඉන්වෙස්ට් කරන්නත් එහෙමටම කියල සල්ලියකුත් නෑනෙ බන්..අඩුම ගානෙ අවුරුදු 55 වෙද්දිවත් ලෝන් එක ඉවර වෙන්න ලෝන් එකක් දාන්න කියල තමා හිතාගෙන හිටියෙ.දැන් පේන විදියට ලක්ෂ 5කවත් පඩියක් නැතුව හවුසින් ලෝන් එකක්දාල ගෙයක් හදාගන්න එක හීනයක්..අපිත් ඉතින් අවුට් ඔෆ් දි ෆ්‍රේම් හිතන්නෙ නැති එකත් අපේ වැරැද්දක් තමා..ඒ උනාට අපි ඉන්න තත්වයත් එක්ක ගත්තම රිස්ක් එකක් ගන්න එක මාරම අමාරුයි බන්...:no::no:
    My Story exactly. I got a housing loan from NDB (took 1 year to process) and built a house. With a mortgage for 17 years and with 2 kids my options are too narrow. Now the life is just surviving paycheque to paycheque.