:D කතාව - 2 කොටස. :D
දවස් කීපයක් ගෙවිලා ගියා. හරියට නින්ද ගියෙත් නෑ, යාලු වෙලා ඉන්න කෝල් කරත් රුස්සන්නේ නෑ.:growl: අර අක්කට කතා කරන්න හිතෙනවා ෆෝන් එක අතට ගන්නකොට මේ කරන්න යන්නේ වරදක් නේද කියල හිතිලා ආපහු තියනවා.:no: ඔහොම ඉන්නකොට දවසක් අහම්බෙන් වගේ කෝල් එකක් ආවා අක්කගෙන්. එහේ එන්න කියලා...