◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩුවෙන්ම ඉන්නේ කොලබ එවුන්..... හරි මැච් එක ගහන්න තිබුනේ ....ලොල්
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    |||| කිරි සාමාජි මිතුරු ක්‍රිට් ගාලි 2014 ||||


    ------» ප්‍රධාන නූල »------

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014


    30ch.jpg



    ~ ~ ~ 2014 ජනවාරි 5ස් වන ඉරුදින දවස පුරා පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය සඳහා කොළඹ ප්‍රදේශයෙන් පැමිණීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබඳවයි ~ ~ ~

    කොළඹ පැත්තෙන් යන සෙට් එක
    එදාට කෙලින්ම රාජගිරියේ ground එකටම සෙට් වෙමු :P :P

    අපි එකතුවෙලා දෙමු අනිත් එවුන්ට රිදෙන්න....!!! :cool: :cool:




    කෝ කොළඹ කොල්ලෝ

    :yes::yes: amma gahai bat eken apith kolaba kollo....