හීතල මුහුදේ නිශ්චල සුන්දරත්වය
පසුගිය 22 වැනිදා ඇමරිකාවට මහා පරිමාණ සුළි කුණාටුවක් හමා ආවේ ය.
මිලියන 50ක ජනතාව දැඩි පීඩාවට පත්කළ මේ කුණාටුවත් සමඟ,
ඊසානදිග ඇමරිකාව අසාමාන්ය ශීත කාලගුණයකින් වැසී ගියේ ය.
මේ හීතලේ තරම කොයි තරම්දැයි කිවහොත්,
මැසචුසෙට් ජනපදයට මායිම් ව ඇති මුහුද ද
හීතල දරාගත නො...