1. PHBhagya

    පොලීසිය දළදා වඳින්න ආපු අයට කරපු අලුත් වැඩේ

    හම්මට... 1000ක් දුන්නම ඇතිනෙ... @Solo Rider
  2. PHBhagya

    Menna Porn Hub Bhagyage(PHBhagya) car eka

    ඊය බොල, එහෙම නෑ...😥😥... අපහාසයක්
  3. PHBhagya

    මට හිතෙනව බං කොහෙ හරි රටකට ගිහින්

    හඳට ගියත් යන්නෙ උඹනං කතාව එකම තමයි...
  4. PHBhagya

    මේක AI ද ??

    Ai....ai... කතා කරන්න එපා ai... එච්චරයි...
  5. PHBhagya

    ලැට් එකේ බුදියගන්න ආසද ?

    ඊය... ලංකාවෙත් හදනවද ඒ පාර ඉන්දියන් හොදි ජරාව...
  6. PHBhagya

    Please vote : What is the most commonly used engine oil grade (viscosity) in Sri Lanka?

    එහෙම කියන්න අමාරුයි නේ... සාමාන්‍ය ගොඩක් වාහන වලට යන්නෙ 10w 30, 5w 30 වගේ තමයි. බයික් වලට 40 වගේ..
  7. PHBhagya

    ගෑනිගේ යාලුවෝ? 🧐🧐

    පෝස්ට් එක කියෙවුවෙ උගෙ නූලක් කියල හිතාගෙන ඕයි...
  8. PHBhagya

    ගෑනි බොනව..

    කිරියේ ජාතික බෙහෙත ඕක... ඕක දන්නෑ කියන්නෙ, සාමාජිකත්වය අහෝසි කරන්න වෙනව...
  9. PHBhagya

    පලවෙනි වාහනේ තෝරාගන්න හරිම විදිය

    දුර දුවන්නෙ නැත්තං, කොළඹ දුවන්න, ට්‍රැෆික් එකට වැගන් ආර් එක හොඳයි, ලාබයි. ඉඳහිටල, ගමනක් යන්න වගේනං සෙඩාන් එකකට යන්න. ලක්ශ 50න් උඩ වාහන ගන්නකොට හොඳ තැනකට දාල චෙකප් එකක් කරගන්න. වාහනේ වටිනාකමත් එක්ක බැලුවම එහෙම දේකට සුලු ගාණක් දෙන එක පාඩු නෑ.... විෂේශයෙන්ම හයිබ්‍රිඩ් ගන්නකොට.. ඔය මිළට, 2013 වගේ...
  10. PHBhagya

    pantry cupboard

    ඔය ෆිනිශින් එකට ඒ ගාණ අවුලක් නෑ.. හැබැයි, පෙනුම බලල ලී වලින් හදනවට වඩා, අයිපැනල් වගේ මැටීරියල් එකකින් කරනවනං කල් පැවැත්මයි... මොකද ඕවට දාන්නෙ තේක්ක ලී. මොන පේන්ට් එක ගෑවත්, වතුර වැටෙන තැනක කාලයක් තිබුණොත් දිරනව. තූ...
  11. PHBhagya

    Pantry Pull-out racks sri lanka help

    දන්නෙනං නෑ කරන තැන්නං..
  12. PHBhagya

    සුළු සේවකයා බෑග් එක ගෙනිහින් තිබ්බේ නෑ කියලා කෝච්චි ඩ්‍රයිවර් ස්ට්‍රයික්

    උදේ හවස කෝච්චියෙ යන මිනිස්සු ජාති තරහයි උං එක්ක... ස්ට්‍රයික් කරන්නෙත් මහ දහදුරා විදිහට... උදේට කෝච්චි වලින් මිනිස්සුන්ව කොළඹට අද්දල, හවසට ස්ට්‍රයික් එක පටන්ගන්නව... අර මිනිස්සුන්ට හවසට ගෙදර එන්න විදිහක් නෑ... කලින් දැනුම්දීමක් කරන සිරිතක් නෑ... ඉතින් පොඩ්ඩ මිස් වෙනකොට ඩ්‍රයිවර් නෙලන්නෙ ඕකයි..
  13. PHBhagya

    UPS ප්‍රශ්ණයක්

    ඉනවරටර්...
  14. PHBhagya

    Questions ප්ලාස්ටික් ප්ලාස්ටික් දෙකක් එකට ගෑවිලා ලොක්

    ඇරල්ඩයිට් වගේ තද ගම් එකක්, ස්ටෙප් දෙක තුනකට දාල පුරවල සෑන්ඩ් කරන්න. මම ගත්ත දවස් දෙකකට උඩදි ගෙවල් කිට්ටුව හාඩ්වෙයා එකක තිබිල. රු 500
  15. PHBhagya

    Kakul Dry වෙලා සුදු වෙනවට මොනවත ගාන්නේ

    වැස්ලීන් පෙට්‍රෝලියම් ජෙල්, නයිල් බොඩිලෝශන් ඔයිල් ඔෆ් ඩර්මේ..
  16. PHBhagya

    මේ සබන් එකේ original එක.

    කොජිසන් කොහොමත් චයින නේද... මෙහෙ හදනව ඕව. මෙහෙ හදන ඒව තමයි ෆේක්...
  17. PHBhagya

    Meke orginal song eke nama mokakda ban ?

    ඔවු මේක කොච්චර යනවද ඉතිං, ඉස්සර ටීවී රේඩියෝ වල... දැන් නොගියට සමහර රේඩියෝ වැඩසටහන් වල ඉන්ට්‍රෝ විදිහටත් මේක දැම්ම ඒ දවස් වල...

    No contents