ඊජිප්තුවෙන් හොයාගත්ත සමහර මමී තියෙනව, ඒව ගැන කිසිම විස්තරයක් නෑ...
විස්තර හොයන්න ඒවට ඔතල තියෙන රෙදි ගලවල බලන්නෙත් නෑ... ඇයි ඒ...
ඒ රෙදි ඉවත් කෙරුවොත් මමියට තියෙන වටිනාකම නැති වෙනව, මමිය ගැන පරීක්ශන කරල නිගමන වලට එනවට වඩා.., ඒ මමිය ඒ තත්වයෙන් තියාගන්න එක වටිනව...
ඒ වගේ තමයි, සමහර සැඟවියයුතු...