1. PHBhagya

    චීස් කොත්තු | බිරියානි | රෝස්ට් චිකන්

    චීස් කොත්තුවනං, වස්ති රෙස්ටුරන්ට් එකේ මරු... බුරියානියටනං, වත්තල ඇරෝම එක තරං සෙට් වෙලා නෑ තාම කොහෙවත්...
  2. PHBhagya

    FB13 doctor sunny EFI or Carb ?

    ලෙඩනං නෑ එහෙමටයි කියල... හැබැයි දැන් තියෙන ඒව හප කරල තියෙන්නෙ... හොඳ එකක් හොයාගන්න පුලුවන්නං හොඳයි.
  3. PHBhagya

    උබර්ලගෙ උස කීයද

    5' 8" @Solo Rider , @Walter White මහා සෝණාගේ ඉඳන් පරිණාමය වෙච්ච උං..
  4. PHBhagya

    ඊගෝ එකකට මුලු ලෝකයක් විනාස කරන්න පුලුවන් කියන්නේ මෙන්න මේකට

    දැන් ඔය සීන් එක වෙලා ඉවරයි කියමුකෝ... මෙතනින් එහාට මොන මඟුලක් වෙයිද... ට්‍රම්ප දැන් ඔතනින් එහාට, යුද්ධෙට සපෝට් කරන එක නවත්තන ලයින් එකක්නෙ තියෙන්නෙ. යුරෝපෙනුත් ඔය කිවුවට, යූක්‍රේනෙට මහ ලොකු කජු ගෙඩියක් හම්බවෙන්නෙ නෑ... අරුන්ට අවි ආයුධ ටිකත් නැතිවෙනව කියන්නෙ, ඉදිරි මාස කීපය ඇතුලෙ රුසියාවට යටත්...
  5. PHBhagya

    මුන් දෙන්නව සයිවර් කඩේකින් පන්නලා

    මුං සයිවර් කඩේට ගිහිල්ල ඔය කතා කරන විදිහටම, පොශ්පරාජ තේජසින් යුතුව සිංහල, ඉංග්‍රීසි කළවං මැල්ලුං භාශාව දාන්න ඇති වේටර්ට... උට මළ පැනල..., ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතඩ් එක පාවිච්චි කරල මුංව දොට්ට දාල...
  6. PHBhagya

    Serial Problem

    යක්කල නියෝවීව් කඩවත කොම්නෙට් මේ දෙකේම තියෙනව ඔය වගේ ගැජුටාන්... එහෙම නැත්තං, ෆස්ට් ස්ට්‍රීට් එකේ මේන් ස්ට්‍රීට් එක පැත්තට යනකොට තියෙන ශොප් වලත් ඇති.
  7. PHBhagya

    කුඹුරු අයිනේ හදපු ගෙයක් ගන්නද

    මාත් ගත්ත ලඟදි...🥴
  8. PHBhagya

    කුඹුරු අයිනේ හදපු ගෙයක් ගන්නද

    වැස්ස කාලෙට යටවෙනවද කියල බලන්න ඕනෙ, ඊ ලඟට, පරණ ඔප්පු වල ලියල තියෙන්නෙ ගොඩ ඉඩම කියලද, කුඹුර හෝ ඕවිට කියලද බලන්න. ඕවිට, කුඹුර කියල ලියල තියෙනවනං ඕක කුඹුර පුරවල හදපු ගෙයක් වෙන්න පුලුවන්. එතකොට වැලිවු එක අඩුවෙන්න එහෙම බලපානව... කුඹුර පැත්තට තාප්ප හෝ ගෙයි බිත්ති දාල තියෙනවනං, ඒවයෙ ගිලා බැහැපු...
  9. PHBhagya

    Aqua or GP5

    Gp5 එකනං සුපිරි. ඉඩත් තියෙනව, හොඬේ අකුලල අලියෙක් උනත් දාගන්න පුලුවන්. ක්ලච් අවුල තමයි ඉතිං කේස් එක... ඇක්ව එකත් වාහනේ අවුලක් නෑ... ඒකෙක් හොන්ඩ එකේ ක්ලච් වගේම බැටරි කේස් එක එනවනෙ ඉතිං... ඩේලි දුවනවනං, ඇක්ව එකට යන්න. ඉඳහිටල දුවනවනං gp5 එකට යන්න...
  10. PHBhagya

    woodworking help | The bolt is used to fix wood plank to the cement wall

    ඕක උලුවස්සක් විදිහට පේන්න අල්ලන ලීයක් නේද. එහෙනම් මේ ඇන්ක බෝල්ට් එක හරියන්නෙ නෑ. තව ඇන්කර් බෝල්ට් වර්ගයක් තියෙනව, බෝල්ට් ඇණේ අල්ලන්න තියෙන වර්ගයක්. නට් එක තමයි බිත්තියට බස්සන්නෙ. එහෙම නැත්තං, ලොකු රෝල් ප්ලග් දාල, හෙක්ස් හෙඩ් එක තියෙන ඇණ දාන්න ඕනෙ. නැත්තං එළියට ෆිනිශින් ගන්න බෑ.
  11. PHBhagya

    උබල කවුරු හරි පාතාලෙ පොරක් එක්ක කතා කරල තියනවද?

    ඔවු. අපේ ඉඩමක පස් කපන්න ආව එකෙක්. අඩි පහක විතර මිට්ටෙක්. බැකෝ, ටිපර් අයිතිකාරයෙක්. පස්සෙ දැනගත්තෙ, මිනිහ සංජීව එක්ක කනෙක්ශන් තියෙන එකෙක් කියල. පිහි ඇනුමකට හිරෙත් ගිහින් තියෙන එකෙක්.
  12. PHBhagya

    Sunglasses ගන්න තැනක්???

    රේබන් තියෙනව 2000, 2500 වගේ කොටුවෙ.. ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ.
  13. PHBhagya

    ත්‍රී රෝද රථය...

    පිස්සුද අයිසෙ... අපි රාවනා පරපුරේ උං... අපි ගියේ දඬු මොණරෙ...
  14. PHBhagya

    ත්‍රී රෝද රථය...

    රියදුරා ගැන කියන්න ඔට්ටු නෑ... රථය විතරයි...😋
  15. PHBhagya

    ත්‍රී රෝද රථය...

    නෑ නෑ... පාර මැද නවත්තල,බැහැල ගිය ත්‍රීවිල් වාහෙ කෙනෙක් දැකල ඔලුවට ආවෙ මේක.,
  16. PHBhagya

    ත්‍රී රෝද රථය...

    Phbhagya කියමන් #අංක 1... "ත්‍රී රෝද රථය වනාහි.., විටෙක සයිකලයකි.., විටෙක ලොරි රථයකි.., තවත් විටෙක විශාල වටිනාකමකින් යුතු අධි සුඛෝපභෝගී රථයකි..." එලෙස කෙලෙසද යත්..., මෙම මනරම් රථය, වාහන තද බදය අතරින් පටු ඉඩකින් ගමන් කරන විට හෝ පාර අයිනක නවතා තබන විට ඉතා කුඩා සයිකලයක් බවට පත් වේ... නමුත්...
  17. PHBhagya

    ගද නාකි මුස්පේන්තු උපාසක වේසියො ඇල්ල වනසයි

    ඕක වෙන්නෙ මෙහෙමයි... පවු මේ මිනිස්සු ඇත්තටම..., මම අත්විඳල තියෙන දෙයක් මේ... පන්සල් වල තරුණ හාමුදුරුවරු, මෝඩ උපාසක අම්මලව ගොනාට අන්දගෙන, වන්දනාගමං දාගන්නව... ඔය ලඟපාතක පන්සලකටත් ගිහිල්ල ඒකත් වැඳල, පන්සලට එන අනික් කොල්ලො කුරුට්ටො එක්ක හාමුදුරුවන්ට ෆන් ගන්න පුලුවන් මේ වගේ තැනකටත් සෙට් වෙනව, ගමනෙ...
  18. PHBhagya

    කිරියෙ ගිය කතාවකට වීඩියෝ එකක් හදල...😅

    යා...යා... මේක fb. ගිය එකක්ද... ඊය.. පිස්සුද යකෝ...

    No contents