කොයිල් එකට නෙමෙයි කකුල කැපෙන්නෙ, බකට් එකට...
ගසන්න බැරි වුනොත් කකුල් ඉවරයි.
කොයිල් එකේනං, වැලි ටික යටට බහින නිසා කකුලට අමාරු නෑ...
හැබැයි වතුර හැලුනොත්, කොයිල් කාපට් එකෙන් ෆ්ලො බෝඩ් එකට වතුර ලීක් කරනව...
බකට් කාපට් එක ෆුල් සීල්...
මොන කාපට් එක දැම්මත්, පැසෙන්ජර් සයිඩ් එකේ කාපට් එක නිතරම ගසල...