1. GadgetPodda

    Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

    makuwe nm ne mn hithanne eeth hoyaganna amaru nedda ewa? mathaka nam thama wikipedia ekak wage haduwanam patta.. ElakiriPedia...
  2. GadgetPodda

    ස්ලෝව් PC වලට නිකන් දෙන Virus Guard (Free එව්වා)

    මටත් වයිරස් ගාඩ් එකක් ඕනෙ.. මේ ලිස්ට් එක දැන් outdated ද? අලුත් ඒවා මොනාද?
  3. GadgetPodda

    Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

    delete කරපු නැති ඒවගෙ link හොයල දාපන්කො බන්, අපේ කුතුහලේ ඇවිස්සෙනව විතරයිනෙ.. :growl:
  4. GadgetPodda

    අලුත් එළකිරියෙ

    ඔව් සමහර එවුන් එඩිට් කරල ඩොට් එකක් දාල සේව් කරනවා
  5. GadgetPodda

    Post Editor Fucked Up @GTRZ

    wat de faq gt?
  6. GadgetPodda

    තණමල්විල_කොල්ලෙක්_අසාර්ථකයි

    "kuhaka lapakota".. yeka maru wachana deka. aasawe be.. kuhaka lapakota kuhaka lapakota kuhaka lapakota
  7. GadgetPodda

    නහය ඇතුලේ පුකක්

    Menna lankawen thawa Guinness record ekak... Nahaya athule pukak..!!
  8. GadgetPodda

    JVP මඩ

    පව්.. එහෙනම් අපි මුන්ගෙ ගුණ වයමු.. ගුණ? ගුණ?
  9. GadgetPodda

    විදුලිය අවශ්‍ය නෑති වතුර පොම්පේ

    Perpetual motion machine වගේද? ඒව නම් ප්‍රායෝගිකව කරන්න බෑ කියල ඔප්පු කරල තියෙන්නෙ... https://en.wikipedia.org/wiki/Perpetual_motion
  10. GadgetPodda

    මේ පොඩ් ඵකා කියන කථාව අහපංකො😒😒

    ඌ අපෙ ගෙදර එනව උගෙ පොඩි smartwatch එක අරගෙන, ඒකට game මොනාහරි දාල දෙන්න කියල.. ඔය ලබ්බෙ smartwatch වලට Android ගේම් දාන්න බෑ කිව්වම ඌ අහනව ඇයි බැරි? මගේ යලුවෙක් ගාව තියෙන්වා, මේකෙ SD Card එකේ Android කියල folder එකක් තියෙනවා, බැරිනම් කෙලින්ම බෑ කියන්න කියකිය.. මට දවසම මළ ඉතින්..
  11. GadgetPodda

    මේ පොඩ් ඵකා කියන කථාව අහපංකො😒😒

    අපේ පැත්තෙත් ඉන්නව ඔහොම එකෙක්...

    No contents