1. GadgetPodda

    Grammarly Premium account එකක් free

    cookies clear wela log out wunoth? moko wenne? edit: thanks bn weda.. hoya hoya hitye acc. ekak..
  2. GadgetPodda

    Lap එක මුලු රෑම sleep කරල....

    මගෙ ඩෙස්ක්ටොප් එකේ sleep option එකක් තියෙන්නෙ, ඒකෙන් hybernate නේද වෙන්නෙ?
  3. GadgetPodda

    onama oluwa kakkumak hoda karanwa 5min walin

    maru business idea ubatath enne...
  4. GadgetPodda

    oooh!!! meka dakkada??

    පොලීසිය මොන ප**ද කරේ උන්ව එතනින් එලවන්නෙ නැතුව..
  5. GadgetPodda

    Dialog router ගැන දන්න අය එන්න

    ඔව්.. බොහෝ දුරට.. ෆෝන් එක වයිෆයි කනෙක්ට් කරලා, 192.168.8.1 ගහලා ඒකට ලොග් වෙන්න පුලුවන්ද බලන්න ඔය username/password වලින්.. මන් නම් දැන් වයිෆයි වලින් කනෙක්ට් වෙන්නෙ.. ඉස්සර LAN connect වෙද්දි පාස්වර්ඩ් නම් ගහන්න කිව්වෙ නෑ..
  6. GadgetPodda

    Dialog router ගැන දන්න අය එන්න

    username, password capital simple හරියට ගැහුවද? PC එකේ අවුලක් නම් වෙන්න බෑ..
  7. GadgetPodda

    Dialog router ගැන දන්න අය එන්න

    ethernet connect වෙද්දි පාස්වර්ඩ් ඉල්ලන්නෙ නෑ මචන් සාමන්‍යෙන්... screenshot එකක් වගේ දාන්න, පාස්වර්ඩ් ඉල්ලන එකයි, error ඒකෙයි..
  8. GadgetPodda

    Dialog router ගැන දන්න අය එන්න

    192.168.8.1 ට log වෙන්නද ඕනෙ? රවුටරේ යට තියෙන ඒව වැරදි නම් අනිවා ඩයලොග් එකට කතා කරල අහන්න..
  9. GadgetPodda

    ඉංග්රීසි තේරෙන්නේ නැති අය ඉන්නවද?

    කියවන්න ආස දෙයක් නම්, ග්‍රීක් වලින් තිබ්බත් කියවනවා.. නැත්නම් සිංහලෙන් තිබ්බත් කියවන්නෙ නෑ..
  10. GadgetPodda

    Game එකක් හදද්දි textures හොයාගන්නෙ කොහෙන්ද?

    මට ඒවා චාටර් වගේ. එහෙම හිතෙන්නෙ සල්ලි දීල ගන්න ඒවත් එක්ක හිතෙන් compare කරන හින්ද වෙන්න ඇති නේ. ඒව commercial projects වලට දාන්න පුලුවන්ද? Thanks. Thanks බන්.
  11. GadgetPodda

    Game එකක් හදද්දි textures හොයාගන්නෙ කොහෙන්ද?

    මං ගේම් එකක් හදන්නයි යන්නෙ... Unity engine එකෙන්.. 2D game එකක්. එතකොට මේ textures / graphics කොයින්ද හොයාගන්නෙ? ඒවත් මම ම අදින්න ඕනෙද? :confused: මට බෑ.. :( මේව නිකන් දෙන තැන් දන්නවද? Commercial project එකකට වුනත් credits අරව මේව නොදී පාවිච්චි කරන්න පුලුවන්? මට දැන් C# ඉගෙනගන්නවට වඩා ප්‍රස්නෙ...
  12. GadgetPodda

    අනුරාධට ADHD හැදුණ රහස

    උඹ නම් පට්ට ආතල් පොරක් බන්...
  13. GadgetPodda

    Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

    එහෙමද? shit. අපි පරක්කුවෙලා ඉපදිල තියෙන්නෙ.. නොදකින්..
  14. GadgetPodda

    Elakiri Epaama unaa ada

    මුන් කියපුවට මල පැනල මං ගියානම්, "එලකිරියේ එවුන්ට Free Internet දෙනව" කිව්වත් මං ආයෙ එන්නෙ නෑ බන්.. මේකට විතරක් නෙවෙයි සාමන්‍ය ජීවිතෙත්, අනිත් ප*කු කියන ඒවා ගනන් ගන්නෙ නැතුව හිටපන්.. හැමෝම කියන ඒව අහන්න ගියොත් අන්තිමට අපියි අනාත වෙන්නෙ..
  15. GadgetPodda

    Rs180000 - 200000 අතර මුදලක් අනිවා ලබාගන්න හැටි

    මන්ද බන්.. මන් හරියට දන්නෙ නෑ.. යූටියුබ් නම් සබ්ලා 1000 ක් අවම ඉන්න ඕනෙ ඇඩ්ස් දාන්න.. ඊට පස්සෙ ඉතින් views අනුව තමා සල්ලි හම්බවෙන්නෙ.. නිශ්චිත ගානක් නෑ.. එක එක රටවලින් එන views වලට එක ගනන් හම්බවෙනවා.. ලංකාවට වඩා ඇමරිකාවෙන්/කැනඩාවෙන් වගේ බටහිර රටවලින් එන traffic වලට ගෙවනවා. ඒ හින්ද ඕනෙ රටක...
  16. GadgetPodda

    Rs180000 - 200000 අතර මුදලක් අනිවා ලබාගන්න හැටි

    Internet Money වලට දැන් කෙලවිලා. ඇත්ත එකක් දැම්මත් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. මොකද, ඉස්සර ඉඳලම අපේ එවුන් අන්දනවනෙ අනික් වුන්ව මේ වගේ පෝස්ට් දාල. ඔන්ලයින් සල්ලි හොයන්න ඕනෙනම් freelancing ම කරපිය.. නැත්නම් ඉංගිරිසි ටිකක් ඉගෙනගෙන බ්ලොග් එකක් පටන් ගනින්.. ඇඩ් ක්ලික් කරලා, survey පුරවල සල්ලි හොයන...
  17. GadgetPodda

    Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

    ela supiri aye gahuwoth.. gta 5 gahanna bane mage labbe pc eke..

    No contents