මචන්ලා දැන් කාලෙකට කලින් මගේ ෂොප් එක තියන තැන මැප් එකේ මාක් කරා එත් මේ ලගදි තමයි මීටර් උනේ :shocked:ෂොප් එක මැප් එකේ පෙන්නන්නේ නැ නේද කියලා ඒ කියන්නේ මගේ email එකෙන් ඉන්නකොට පෙන්නනවා email එකඟ ලොග් අව්ට් වෙලා බැලුවම පෙන්නනේ නැ.ගුගල් සර්ච් බර්ර් එකේ ෂොප් එකේ නම ගහපුවම නම් පෙන්නනවා :) සමහරු...