වතු දෙමළ මිනිහාට තේරෙන එක නොතේරෙන එක වෙනම දෙයක්....
මෙතන අදාළ වෙන්නේ ඉස්සර ඒකීය කේ වෙනුවෙන් හිටිය ජවිපෙ දැන් ඉන්න තත්ත්වය......
අනුර කුමාර දැන් අර අළුත් පරපුරේ පොරක් වගේ..ජවිපෙ දේශපාලනය උඹට තේරෙන්නේ නැත්තම් වැඩක් නැ...මෙතන අවුල ජෙප්පො දැන් පෙනි හිටින්නේ මොනාටද කියලා ජෙප්පො පස්සේ යන උඹලා දන්නෙත් නැ