1. saradiel1

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    ජෙප්පෝ කියන්නේ දැන් රනිල් ගේ එජාපයේ ඩුප්ලිකේට් එක මචං....ඒකෙ ඇති වෙනසක් නැ..රනිල්ම තමා
  2. saradiel1

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    මම කියන්නේ උඹට දේශපාලනය ගැන මෙලෝ සංසාරයක දැනුමක් නැ කියලා...වෙන්නේ රනිල් රට බෙදන ව්‍යවස්ථා ගේනකම් රට විනාශම කරලා දානකම් උඹ ට කරන්න දෙයක් නැ...යකෝ මේ වගේ තර්ජනයකට අපි මූන දෙද්දි...රටක් ජාතියක් විදිහට ඒකට විරුද්ධව වැඩ කරන්න පුළුවන් දේශපාලන ප්‍රවාහය අපි ශක්තිමත් කරන්න ඕන...හොරකම් කතා එන්නේ පස්සට......
  3. saradiel1

    අනුර කුමාර

    අනික කවුද ඔය පිටිපස්සේ පින්තුරයේ ඉන්න පොර? චන්ද්‍රසේකරන් කියන වතු දෙමළ දේශපාලකයා ...එයා 2001-3 කාලයේ දී කොටින් ගේ රැළි වලට ගිහින් කතා කළා....වතු කරයත් ඊළම් සටනට සහාය දෙනවා...දෙමළ ජනයා ඉන්න ඕන තැනක් ඊළම තමයි කියලා......මැන් යුද්ධය දින්නාම බීලා බීලා මළා.ඔන්න එයාගේ අනුගාමිකයෝ ගාව තමයි මෙයා මේ...
  4. saradiel1

    අනුර කුමාර

    ඒක නේ බං වෙලා තියෙන්නේ....උඹ කිය්නනේ අනුර කුමාර හිතන්නේ නැතුව කියලා කියලද? දැන් අනුර කුමාරලා යාපනයේත් පොලිටික්ස් කරනවා නේද? මේ එකයි මචං... බහු ජාතික කියන වචනයේ සැහෙන්න දේශපාලන වැදගත් කමක් තියනවා...විගිම ඒක කියද්දි ඇයි කියලා උඹ හිතන්න ඕන නේද? බහු ජාතික වුණාම මේ රටේ දෙමළ ජනයාට වෙනම ජාතිකත්වයක්...
  5. saradiel1

    JVP?

    අනේ උඹලා සටන් කරන්න අවශ්‍ය නැ ..අපි මහින්ද ගේන්න නෙමෙයි අපි රට වෙනුවෙන් සටන් කරන්නේ. මේ වෙලාවේ යහපාලන රජය කරන වැඩ පිළිවෙල සියල්ලන් එකතු වෙලා නවත්තන්න ඕන..ඒක මහින්ද ගේ දෙයක් නෙමෙයි මේක අපේ රට නිසා... ඔව් මචං මම දන්නවා ජවිපෙ ගැන... දැන් මෙතන සැහෙන ජෙප්පන් ඉන්න නිසා මම අහන්නේ...මේ පහළ අනුර කුමාර...
  6. saradiel1

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    ඔව් ඒ නිසා අපි රනිල්ට රට විනාශ කරන්න ඉඩ දෙනවා.... මේ රටේ දේශප්‍රේමියාට අද වෙන කොට ඉතිරි වෙලා තියෙන්නේ ඒකාබද්ධය විතරයි. ඒ මහින්දලා එක්ක එකඟ වුණත් නැතත්.....හොඳට බලන්න ඒකාබද්ධය හැර සියළු පක්ෂ රනිල් ගේ රට දුර්වල කිරීමේ කාර්යයට අතගහලා ඉවරයි
  7. saradiel1

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    මොකක්ද බං විකල්පය? අනුර කුමාර ද? :P
  8. saradiel1

    අනුර කුමාර

    ලංකාවේ ජාතීන් නෙමෙයි බං ඉන්නේ ජනවර්ග...බහු ජාතික කියන්නේ සැහෙන වෙනස් දෙයක්...මට කියන්න මොනාද ලෝකේ තියන බහු ජාතික රටවල් කියලා? මේ එන්නේ විග්නේෂ්වරන්ගේ ෆෙඩරල් පැත්තට....විගිත් නිතර කියනවා නේ දෙමළ කියන්නේ ජාතියක් මිසක් ජනවර්ගයක් නෙමෙයි කියලා.... අපි ඔය කතා බහට දෙමළ ජාතිය කියලා කිව්වට එහෙම එක්ක...
  9. saradiel1

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    දැන් මෙතන සැහෙන ජෙප්පන් ඉන්න නිසා මම අහන්නේ...මේ පහළ අනුර කුමාර කියන කතාවට උඹලා එකඟ ද?
  10. saradiel1

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    ජවිපෙ කරන්නේ රනිල්ට ඕන දේ කියලා කියන්න ජවිපෙ නායකයා වෙන්න ඕන නැ. ජවිපෙ කරන වැඩ දිහා ජනවාරි 8 ඉඳලා බලන් හිටියාම ඇති. ඒක එච්චර අමාරු නැ..ඕනම පොඩි එකෙක්ට තේරෙනවා... මොනාද බං සමාජ වාදී රටවල්? කියුබාව ද? අනේ මචං..ලංකාවේ දැන් තියන ප්‍රශ්නය අපි සමාජ වාදී වෙනවද ධනවාදී වෙනවද කියන එක නෙමෙයි. දැන් ලංකාවට...
  11. saradiel1

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    ඒ කියන්නේ මචං උඹට 75 අය හොඳ මදි...ඒ අය 50 වගේ වෙනවනම් උඹ කැමතියි. ඒ 75 හොඳ මදි නිසා 90ක් හානි ඒ කිය්නනෙ උපරිම හානිය තියන් ඉන්නවා? මොකක්ද බං ඒ තර්කෙ? ඒ කියන්නේ ඒ අය හොඳ මදි නිසා උපරිම හානිය තියන් ඉන්නවාද? කිසි තේරුමක් නැනේ බං! ඔහොම පුළුව්න ද රටවල් පාලනය කරන්න? ඒ මොක්කද ඒ කතාව? දැන් උඹ...
  12. saradiel1

    නව ජනපතිට සුබ පතා මහින්ද අරලිය මැදුරෙන් ස&#351

    කිසි ගැලපීමක් නැනේ බං....උඹට තේරුණා ද?
  13. saradiel1

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    දැන් මෙතන සැහෙන ජෙප්පන් ඉන්න නිසා මම අහන්නේ...මේ පහළ අනුර කුමාර කියන කතාවට උඹලා එකඟ ද?
  14. saradiel1

    අනුර කුමාර

    බම්ප්
  15. saradiel1

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    එක සැරයක් ගොඩ ගත්ත එකා තමයි දෙවනි සැරේටත් හොඳ. තමුන්ට බඩේ අමාරුවක් හැදිලා දොස්තර කෙනෙක් හොඳ කළා නම් ආපහු එයා ගාවට තමයි යන්න ඕන..නැතුව ඒ ලෙඩේ වැඩි කළ කෙනා ගාවට නෙමෙයි
  16. saradiel1

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    ඇ බං දැන් යහපාලන ආණ්ඩුව ඇවිත් කෙළ වුණා නම් යන්න පුළුවන් විකල්පයට නේද යන්නේ? නැතුව මේ රට විනාශ කරන රජය තවත් තියාගන්න ද ඕන
  17. saradiel1

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    ඔව් එයා හොඳ නායකයෙක් අපේ හතුරු රටකට දාන්න වගේ....රනිල්ව තමිල්නාඩුවේ නායකයා කරන්න පුළුවන් නම් මම උඩ පැනලා කරනවා...
  18. saradiel1

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    මේ රට අවුරුදු දෙකක් නෙමෙයි බං අවුරුදු 10ක් විතර පස්සට ගිහින් ඉස්සර 2001-4 කාලයේ තත්ත්වය තියේනනෙ වෙනස තියෙන්නේ කොටි නැති එක විතරයි.....ඇත්තටම 2014 තිබ්බ දේශපාලන තත්ත්වයට ගෙන එන එකත් ලොකු දෙයක්
  19. saradiel1

    මෛත‍්‍රී නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ ‍වෙ

    ඒක දෙන්නේ සුද්දන්ට ඕන විදිහට රට අරාජික කරන්න තමයි. ඕක මැන් ලව්වා අළුත් ව්‍යවස්ථාව කොහෙම හරි සම්මත කරවන්න ගහන ගැටයක්
  20. saradiel1

    මහින්ද ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ ද?

    මොක්කද බං ඒ ගොන් කතාව? ඉස්සර බොදු බල සීන් නිසා ලංකාව ගැන මුස්ලිම් ලෝකයේ තිබ්බ හොඳ නම නැති වුණා. ඒ වගේම ඒ අයට යුධ අපරාධ සීන් නිසා අපිට අවශ්‍යයි. ඒකයි මහින්ද ඒ දේ කළේ. ඒ තත්ත්වය ඇතිකළේ ඕන එකටයි එපා එකටයි දෙකම සිවුර උස්සන් යන බොදු බල වගේ ඝණයන් තමයි..... මහින්දව නැති කළා ඊඨ පස්සේ රනිල් නැති කළා. ඊට...

    No contents