ජාතිය කියන්නේ ඉංග්රිසියෙන් Nation එක... ඒ කිය්නනේ රටක ප්රධාන සංස්කෘතික දහරාව, ශිෂ්ඨාචාරය වගේ දෙයක්...දැන් ලංකාව ගත්තාම ජාතීන් ඉන්නේ එකයි..ඒ සිංහල..ඒ අයට විතරයි ඓතිහාසිකව එහෙම කියන්න පුළුවන්..දෙමළ කියන්නේ ජනවර්ගයක්......
දැන් ජාතියක් වුණාම මොනාද ලැබෙන වරප්රසාද..ඒ අයට පුළුවන් ස්වයං තීරණ අයිතිය...