1. PHBhagya

    You tuber for advertisement

    මිකැනික් වැඩ, වඩු වැඩ විතරයි...🤚
  2. PHBhagya

    GITI Tyres කොහොමද?

    බම්ප්
  3. PHBhagya

    මේ වාහන ගැන දන්න අය ඉන්නවද?

    K10..?? මොකක්ද ඒ... K10 කියල ආයෙ .කොරොල්ල නේද ...??
  4. PHBhagya

    වාහන හෙල්ප්

    අදාල තැන විතරක් හදන්න පුලුවන්. අදාල තැනට විතරක් පේන්ට් කෝඩ් එක ගහල, ක්ලියර් කෝටින් එක ටිකක් වැඩිපුර ගැහුවම වෙනස පේන්නෙ නෑ. කාගෙන් හරි අහල දැනගෙන, රෙකමන්ඩ් කරන තැනකට පේන්ට් එකට දාන්න.
  5. PHBhagya

    මුස්ලිම් කෙල්ලො ගැන කියවෙන සිංදු මෙන්න

    සඳ මුවා වෙලා.... වැහි වළාවකින්...
  6. PHBhagya

    🚶 ඇවිදීමේ වැදගත්කම 🚶‍♂️

    ඇණ තියාගෙන, ස්ටාෆ් බස් එකේ දොර දිහා බලං ඉන්න එක ගැන මුකුත් කියල නෑනෙ... @Solo Rider
  7. PHBhagya

    දැක්කම සතුටු හිතෙන වාහන

    හම්මා.... මේක දැකල කාල තරණය කරා....
  8. PHBhagya

    2025ට 2024දි ගත්තුවා

    අලුත් ඩෑශ් කැම් එකක්, සෙරෙප්පු දෙකක්...
  9. PHBhagya

    අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.

    අනිවා සීල්නෙ මචං එන්නෙ... සීල් නෑ කියන්නෙ තවත් කේස් එකක්...
  10. PHBhagya

    ලංකාවේ ජාතික වාහනය

    හපෝ... ඉස්කෝල වල ගුරු මෝඩයොත් මැදිහත් වෙලා, නිල වශයෙන් බස් පිස්සො ෆෝම් කරනව කියන්නෙනං, ඛේදනීය තත්වයක්...
  11. PHBhagya

    අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.

    හම්මට සිරි... මාර කේස් එකක්නෆ ඒක.
  12. PHBhagya

    සුභ නව වසරක් වේවා!

    ආපහු දෙන පුරුද්දක් මගේ නෑ... ඒක නිසා... "හා.."
  13. PHBhagya

    මෙන්න බස් 😍 උබලගෙ පාරවල්වල යනවද මේව

    අනේ මංද.. පවු පොඩි උං එක අතකට...
  14. PHBhagya

    Car camping වලට සෙට් වෙමු

    වෑන් එකක් නැත්තං, වැගන් එකක්වත් ඕනෙ හැබැයි. අපේ තියෙන සෙඩාන් වල අමාරුයි...
  15. PHBhagya

    Electrical වැඩ්ඩො වරෙල්ලා - සීලින් ෆෑන් ප්‍රශ්නයක්

    එහෙනං, මුලින්ම... හරි වෝල්ටේජ් එක තියෙනවද කියල බලන්න, ප්ලග් බේස් වල... ඊටපස්සෙ, නියුර්ටල් එකයි අර්ත් එකයි අතර වෝල්ටේජ් එකක් හැදෙනවද කියල බලන්න... සෝල ඉන්වර්ටර් තියෙන තැන් වල ඔය කචල් එක එන්න පුලුවන්....
  16. PHBhagya

    Electrical වැඩ්ඩො වරෙල්ලා - සීලින් ෆෑන් ප්‍රශ්නයක්

    ගෙදර සෝල හයිකරලද තියෙන්නෙ, ඉන්වර්ටර් සිස්ටම් එකක් තියෙනවද මොකක් හරි...??
  17. PHBhagya

    5000 අට්ටිගසාගෙන ඉන්න උන්ට කෙලවෙයි.

    හොයමු... හාරමු... මම තව කොල්ලො දෙතුන්දෙනෙකුත් අරං එන්නං. උන්ටනං ප්‍රයිඩ්රයිස් එකක් අරන් දුන්නත් ඇති... @NRTG @Stimulus mind @Walter White @Solo Rider මෙහෙ එනව වැඩක් තියෙනව...

    No contents