1. PHBhagya

    සුදු වෙන්න ගාන ක්‍රීම් වල අඳුරු යථාර්තය

    නියුට්‍රජිනා... ඔර්ජිනල්නං, ඔය දෙකට දෙසැම්බර් බෝනස් එකම යටකරන්න වෙන සීන් එකක්...🥴
  2. PHBhagya

    සුදු වෙන්න ගාන ක්‍රීම් වල අඳුරු යථාර්තය

    මම ඔය ක්‍රීම් සීන් එකේදි තක්කෙටම දන්න දෙයක් තියෙනව.. මේක ඔය ආයුර්වේද නම දාගෙන ඉන්න උන් කරන දෙයක්... සෙක්න්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකේ ඇවිද්දොත් වයිටින් ක්‍රීම් ඕසෙට තියෙනව. තොගේට ගද්දි හය හත් සීයට එකක් ගන්න පුලුවන්... ෆේක් ප්‍රඩක්ට්නං ඒ ගාණට කාටුන් එකක්ම උනත් ගන්න පුලුවන්.. ඔය ගොඩක් උන්දැල...
  3. PHBhagya

    🎬💪 "සුපර්මෑන්ගේ" සිනමාත්මක ආගමනය - "SUPERMAN (2025)" 🎥🤜

    අන්තිමට හිටපු බැටානං නාවට කමක් නෑ... "ජෝකර්" ෆිලුමෙ ජෝකර්ට ගැලපෙන බැටෙක්ව එළියට දැම්මොත් ඒ ඇති...
  4. PHBhagya

    🎬💪 "සුපර්මෑන්ගේ" සිනමාත්මක ආගමනය - "SUPERMAN (2025)" 🎥🤜

    අපිට ඕනෙ බැටෙක්... උස තැන් වලට බය නැති, මල් සමනල්ලු වගේ නැති, පාණ්ඩුව හැදිල නැති හොඳ බැටෙක්...
  5. PHBhagya

    බයික් එක මිස් කරනවනෙ බන්. Platina 100

    රබර් ප්ලග් ටොප් එක අලුතින් දාල බලන්න... ලොකු ගාණක් නෑ. ඔර්ජිනල් දාන්න... හරි යයි... ඕනෙනං ප්ලග් ටොප් එකට වතුර දාල බලන්න ලෙඩේ එනවද කියල... ඒකෙන් ස්ථිර කරගන්න පුලුවන්, ලෙඩ් තියෙන්නෙ එතනමද කියල...
  6. PHBhagya

    AnuradhaRa ට මොකද උනේ?

    කිරියෙ අය එක්ක කිරියෙන් පිට සඹඳතා එතනින් ඉවරයි...
  7. PHBhagya

    ඉලෙක්ට්‍රොනික් කාරයො මේ ඈම්ප් එක ගැන මොකද හිතන්නේ?

    ජපන් ඈම්ප් කොලිටියනං ගන්න බෑ... මම හිතන්නෙ, ඔය දාල තියෙන එකට වඩා හොඳයි කියල...
  8. PHBhagya

    අපේ පන්සලේ සින් එකක් වෙලා..

    මේ කහල ගොඩවල් කොහෙන් හොයාගෙන එනවද මංද... "කුපාඩියා...හූ...."
  9. PHBhagya

    Iye idan

    සමාජ රෝග කියන්නෙ, සමාජයෙන් බෝ වෙන ඒවද මචං... කොරෝන, හෙම්බ, වෛරස් උණ වගේ.. ඒවට මුත්‍ර දැවිල්ල එනවැයි.. ටාරේ...ටාරේ...ටාරෝ... ඩබල් බොනැන්සා...
  10. PHBhagya

    ඉලෙක්ට්‍රොනික් කාරයො මේ ඈම්ප් එක ගැන මොකද හිතන්නේ?

    මගෙ අදහස මෙහෙමයි මචං... ඕකෙ තියෙන්නෙ වොලියුම් කන්ට්‍රෝලරේ විතරයිනෙ. සවුන්ඩ් බැලන්ස් කරන්නත්, ලෝ, හයි දෙක විතරක්වත් කන්ට්‍රෝල් කරගන්න පුලුවන් විදිහට තිබුණනං හොඳයි කියල මට හිතෙන්නෙ. නැත්තං ඕක දවසක් දෙකක් අහනකොට මදි වෙනව කොච්චර කිවුවත්... ඕකටත් රු 2000ක් විතරවත් කොස්ට් වෙනවනෙ නේද..?? ඒ නිසා...
  11. PHBhagya

    බෙල්ල කැඩුන....

    කහයෙක්...
  12. PHBhagya

    Questions කොලිටි සවුන්ඩ් එකක් තියෙන fm radio එකක්

    ඉස්සර ගම්පහ, ගණේමුල්ල පාරෙ තිබුණ තැනක්. එතනින් ගත්තෙ රු 5000යිද කොහෙද වුනේ... දැන් ඒක වහල... Fb එකේ ඇඩ් දැකල තියෙනව වේයන්ගොඩ "ඇණ කඩේ" කියල එකක්. එතනත් බඩු තියෙනව. සර්ච් පාරක් දාල බලන්න...
  13. PHBhagya

    Dash cam

    මේක ෆෝන් එකත් එක්ක ලින්ක් කරල හිස්ට්‍රි බලන්න එහෙම පුලුවන්ද...??
  14. PHBhagya

    Is toyota AE80 a good car?

    ඩුප්ලිකේට්නං ගන්න එපා... මාරම වාතයක් ඕක... මම හොඳම එකෙන් කෙල තියෙනව, දෙවෙනි පොත වාහන අරගෙන. වෙන එකක් තියා, ලීස් එකක්වත් දෙන්න කැමති නෑ කම්පැණි වලින්...
  15. PHBhagya

    මහනුවර, ගලගෙදර තට්ටු තුනේ ගොඩනැගිල්ල නායගිය හැටි (video)

    ඔවු. මටත් මේකමයි හිතුනෙ... අනික මේක, නිකං කඩ කාමරයක් විදිහට හදන්නං වාලෙ හදල වගේ. බේස් එකත් ශුවර් නෑ. අනවසර වෙන්නත් පුලුවන්.
  16. PHBhagya

    බස් කෝච්චියේ රවුමක් යමු..

    පුංචි කාලෙ ගිහින් තියෙනව මේකක...
  17. PHBhagya

    නාන්න හොඳ ජිම් එකක්?

    මොකක්..😅 පූල් එකකට සෙට් වුනානං හරි... හොඳට නාල, ස්විමිං පාරක් දාල එන්න...

    No contents