1. PHBhagya

    මෙන්න යකෝ මු ලංකාවේ හයි වේ එකේ hitchhike කරනවා.

    බ්‍රේක් ලයිට් හදාගෙන පොලීසියට පෙන්නල යන්න ආපු අසරණ කොලුවගෙ කරෙත් එල්ලුනා...
  2. PHBhagya

    ගද නාකි මුස්පේන්තු උපාසක වේසියො ඇල්ල වනසයි

    යකෝ සෙනග, රේල් පාරෙ ගල් පොලිශ්වෙන තරමට පෑගිලා... රැල්ලට පොදිය පිටින් ඔහේ යන්නං වාලෙ යනවද කොහෙද..., ඔහොම ගිහින් ඔතන රසවිඳින්න පුලුවනෑ... කඳු ගැට උඩ චෛත්‍ය හදන හාමුදුරුවොන්ට, තාම මෙතන ක්ලික් වෙලා නෑ වගේ...
  3. PHBhagya

    පට්ට බොස්ල මේ....

    ඇයි මචං, ප්‍රියා සූරියසේන...
  4. PHBhagya

    Beam දෙකක් අතර මැද්දට support beam

    බීම්ද, කොලොම්ද...? බීම් දානවනං, ස්ලැබ් එක දැම්මට පස්සෙ දාන්න බෑ මම දන්න විදිහට. කොළොම් එකක්නං, අටවගන්න පුලුවන් වෙයි.
  5. PHBhagya

    🦇Batman කොළඹ World trade centre එකට රිංගයි. බිත්ති වල සලකුණු තබා යයි. 🤭

    @batwise ඊලඟට හොරෙක් කියල හංවඩු ගහල උස්සං යන්නෙ මූව...😅
  6. PHBhagya

    Random කතා - Insurance ගැන මම දන්න/ඉගෙන ගත්ත දේවල් 😊😊

    ඉස්සරනං ටිකක් හිත නොරිදෙන්න කතා කරනව ඔය මිනිස්සුන්ට... දැන්නං නලවන්නෙ නෑ. කෙලින්ම "මට අවශ්‍ය නෑ" කියල පන්නල දානව... මළ වදයක් නැත්තං... වාහනේ ඉන්ශුවරන්ස් එක ගන්න යන යන සැරේට අරූගෙ බයිලාව අහන්න වෙනව, අවුරුද්දකට දෙපාරක්...
  7. PHBhagya

    යටිගිරියෙනුත් සාදු කියනවා 🤣🤣

    වටේ ඉඳපු දෙතුන්දෙනෙක්ම මුතුකුඩේ එල්ලුනා වගෙත් දැක්ක... මොනව උනත් පවු ඉතිං... මට හිනා ගිය නිසා අපායෙ යයිද දන්නෑ...
  8. PHBhagya

    තැඹිලි වලට English වලින් කියන්නෙ මොකක්ද? 🤔

    උම්බෑ කිවුව නේද... අද තමයි තේරුණේ රටක් කොරන්න, උපාධි තිබුණට බෑ කියල..
  9. PHBhagya

    PHBhagyaගෙ DIY තෙල වැදිච්ච උන් be like... 🤭🤭

    මෙහෙම ඒවත් නොවෙනවම නෙමෙයි... මේ තියෙන්නෙ එකක්...,
  10. PHBhagya

    මුන්ගේ videos බලල මේවට අහු වෙලා 2TB පෙන් ගත්ත උන් ඇති ඕන තරම්

    ඕව ගන්න එපා වැඩ කරන්නෙ නෑ... මම අරං බැලුව
  11. PHBhagya

    ගල දනවෝ - එක්ස් ඒලියන් කෙල්ල ❤️

    දැන් නෑ ඒක. අයින් කරල වගේ... 2010, 11 කාලෙ නේද ඔය... ගප්පිය මතකද... යූටියුබ් පිස්සු කෙලීමේ මූලාරම්භකයො...
  12. PHBhagya

    ගල දනවෝ - එක්ස් ඒලියන් කෙල්ල ❤️

    කසුන් ශ්‍රීමාල් ලගෙ වීඩියෝව තමයි හොඳටම කරේ... Edit.. ඒක දැන් උන්ගෙ චැනල් එකෙන් අයින් කරල වගේ. වෙන එකකින් හොයාගත්තෙ...
  13. PHBhagya

    කොළඹ වර්ෂ 1984 දී ලස්සන

    මිනිහගෙ ගම ඇතා වැටුන වැව... ඔය කිට්ටුව බෝඩ් වෙලා ඉන්නෙ. ජොබ්නං එකක් කියල නෑ. කාලයක් පාකින් එකේ ටිකට් කැඩුව, කපල් බය කරල සල්ලි ගත්ත තව කාලයක්..., ගෑණියෙකුගෙන් ගුටි කාල ඉස්පිරිතාලෙත් ඉඳල තියෙනව. ඊට පස්සෙ ඒ වැඩේනං නතරවුනා... දැන්නං ආරංචි විදිහට, පෝට් සිටියෙ චීන්නුන්ට බල්ලො විකුණනව... @Solo Rider
  14. PHBhagya

    කොළඹ වර්ෂ 1984 දී ලස්සන

    ඔය ලයින් එක, ඉස්සරට වඩා දැනුයි පුතා ලස්සන... ලංකාවට ආවම ගෝල්ෆේස් ඇවිත් බලන්න... @NRTG තමුසෙ මොකද කියන්නෙ... ලඟපාත එකානෙ...
  15. PHBhagya

    good beach for swim

    සිනමන් බේ. බේරුවල...
  16. PHBhagya

    පොඩි ළමයෙක් ගේ ඇස් පෙන්නන හොඳ ඩොක්ටර් කෙනෙක්

    මංගල ධනපාල අහල බලන්න... ඩර්ඩන්ස්, වාසන්ස්, ආසිරි
  17. PHBhagya

    මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

    රත් වෙන්නෙනං නෑ... කොන්ද අමාරුව, අර්ශස් අමාරුව, හර්නියා, බගන්දරා වගේ රෝගනං මතුවෙන්න අවස්ථාවක් තියෙනව...
  18. PHBhagya

    Mitsubishi Attrage එන්ජින් මවුන්ට්

    රීකන්ඩිශන් හොයාගන්න ට්‍රයි කරන්න, නුගේගොඩ පැත්තෙ රවුමක් ගහල.. පරණ එක අරන් ගිහින් බලන්න, ගැලපෙන වෙන එකක් හරි හොයාගන්න පුලුවන් වෙයි.
  19. PHBhagya

    මම යනවා

    පවු අසරණය.., මොන දීපංකරේ හිටියත් කරුමයක් කරල තියෙනවනං, පලදෙනවම තමයි ඉතිං.... ඉදිරි දිවියට සුභ පැතුම්...

    No contents