1. B

    මුදල් අච්චු ගැසීම

    ආසාවට හුලගටවත් කොලයෙක් දෙකක් ගහන එනවනම්......
  2. B

    සොයා දෙන්න

    මන් විතරයි හොයාගත්තේ :lol::lol:
  3. B

    මෙන්න අගරු ලෝකෙන් අමුතු හුයන්නක් හොයාගෙන

    කවුද බන් අර කඩ්ඩෙන් බයිලයක් දාල තිබුනේ? කිසිම අදාලත්වයක් නැති පොස්ට් එකක් නේ.. එලකිරිය hack කරලද?
  4. B

    Job Interview Questions

    බිත්තරෙයි ලනුයි තියාගනිල්ලා කියල ගෙදර යනවා.
  5. B

    HSBC Card Help Plz ..

    නැ මචන් credit card එකේ transactions මුකුත් වෙලා නැ...
  6. B

    HSBC Card Help Plz ..

    දැනට help කරපු හැමෝටම rep දුන්නා. තවත් දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරලා යන්න.
  7. B

    HSBC Card Help Plz ..

    මචන් අපේ තාත්ත credit card එකක් ගත්ත මචන් HSBC එකෙන්. ගන්නකොට කියුවේ ගෙදරටම එවනවා කියල.දැන් මස 2 කට කිට්ටුයි තාම credit card එක ආවේ නෑ. එක හින්ද මචන් මොකවත් transactions කරේ නෑ. පලවෙනි මාසේ අවසානේ බිලක් ආව මෙච්චර ගෙවන්න ඕනේ කියල.(rental එක වගේ) එත් credit card එක අතට ආවේ නැති නිසා අපි...
  8. B

    සොයා දෙන්න

    ඒ උබලගෙ ඇස් පෙන්නේ නැද්ද බන්? මේ ඉන්නේ සර්පයා ලස්සනට.....
  9. B

    ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙ&#352

    ඇහුවනම් මන් කියනවනේ! ඔය සම්බන්දව අමතර තොරතුරු දැනගන්න අවශ්‍යනම් මට pm කරන්න. කැමති අයට ඕනේ නම් ඔය පොරොන්දු පත්‍ර මුද්‍රණය කිරීමට දායක වෙන්නත් පුළුවන්.
  10. B

    ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙ&#352

    ඇහුවනම් මන් කියනවනේ! ඔය සම්බන්දව අමතර තොරතුරු දැනගන්න අවශ්‍යනම් මට pm කරන්න.
  11. B

    What Time Did U Wake Up Today

    11 am
  12. B

    සිංහලෙන් type කරපු එකක font එක වෙනස් කරන්නේ කොහොම&#3

    සිංහලෙන් type කරපු එකක font එක වෙනස් කරන්නේ කොහොම&#3 මචන් අපි දැන් ගොඩක් වෙලාවට සිංහලෙන් type කරන්න උනාම, කරන්නේ google transliteration භාවිතා කරන එකනෙ. එත් මචන් අපි google වලින් සිංහලෙන් type කරපු දෙයක්, word වගේ programme එකට cut and paste කරාට පස්සේ එකේ font එක වෙනස් කරන්නේ කොහොමද...
  13. B

    Mage aluth geh- plan eka!

    ko linda?
  14. B

    මචන්ලා ලොකු උදව්වක් ඕන !!!!!!!!!!!!!! වෙබ් අඩවිය ජනප̴&#3530

    ඒ මොකක්ද බන් උබ හදපු site එක? ලින්ක් එක දියන්කෝ අපිටත් ගිහින් බලන්න.
  15. B

    campus help එකක් ඕනේ....plz help

    කවදද මචන් අර මොරටුවේ IT සහ ITM courses වලට ගන්න කලින් තියන Aptitude test එක තියන්නේ, මේ පාර ඒක අනිවාර්ය කරලලු. එහෙම තියෙනවා කියල දාල තිබුනේ පත්තරේක. එවුනට තියෙන තැනක්, දවසක්, වෙලාවක් දාල තිබුනේ නෑ. දන්නා කවුරු හරි කියන්නකෝ, මොකද ඒවාට කලින් ඉදලම ready වෙන්න ඕනේනේ...ලොකු උදවුවක්.

    No contents