"This account has been terminated because we received multiple third-party claims of copyright infringement regarding material the user posted"
මගේ මුළු චැනල් එකේම විඩියෝ, බැනර් 100%ක් කොපි කරපු කෙනෙක්ව මම රිපෝර්ට් කලා කිව්වා මතකයි නෙ?
ඔන්න අද උදේ බලද්දි ඒ එකවුන්ට් එක යූටියුබ් එකෙන් බෑන් කරලම...