1. TharushiKU

    ලැප් එකේ DISPLAY එක ගියා සින්හලුනි

    වොරන්ටි තියෙනවා නම් ඉතින් අහන්න දෙයක් නැහැ නෙ :P
  2. TharushiKU

    උබලගේ_ගෙදර මාසික වියදම කීයද?

    නිකම් සල්ලි ඉතුරු වෙන්නෙම නැහැ වගේ නෙ? කීයක් හරි ඉතුරු උනොත් ඒකත් වියදම් වෙන්න මොනාම හරි වැඩක් වැටෙනවාම වගේ නෙ? :baffled:
  3. TharushiKU

    Facebook Marketing කරන අයට Best Tool එකක්!

    FB Marketing නම් දන්නෙ නැහැ ඒත් අර වෙන අය එවපු සේරම රික්ස්වෙස්ට් කැන්සල් කරන එක නම් වටිනවා;)
  4. TharushiKU

    රසම් හදමු

    ඉස්සර අපි රෙන්ට් එකට හිටපු ගෙදරට එහා ගෙදර ටැමිල් කට්ටියක් හිටියා එයාලා හදලා එවනවා, මාර රහයි එළඟිතෙල් ගානට දාලා ටැමිල් ක්‍රමේට බත් උයන හැටිත් දාන්න පුළුවන් නම්:D
  5. TharushiKU

    kella rata yanna hadanawa

    මම කිව්වෙ ගෑනු නරකයි කියන්න එපා කියලා පිරිමිත් ඒ තරමටම නරකයි, අවස්ථාවාදීයි දැන් ඔය ඔයා කිව්වා වගේ සමාජ තත්වෙත් රැකිලා ගෙදර ගෑනිත් නොදැන යන්න පුළුවන් කමක් තියෙනවා නම් ඕනම පිරිමියෙක් හොර ගෑනියෙක් එක්ක යන්නෙ නැද්ද?
  6. TharushiKU

    වෙන කවුරුත් නෙමේ මචං අපේ අභීත

    Pro ridersලා හයියෙන් යන්නෙ ට්‍රැක් එකේ විතරයි සාමාන්‍ය පාරවල් වල මහ හයියෙන් යන්නෙ නැහැ ඔය ට්‍රැක් වල පදින ප්‍රොෆෙෂනල් අයවත්:baffled:
  7. TharushiKU

    Perfect Money Need!

    So many peoples use that payment getaway to sell gold and silver Faster and more secure than paypal :D
  8. TharushiKU

    Bot? http://www.elakiri.com/forum/showthread.php?t=1778452

    Bot? http://www.elakiri.com/forum/showthread.php?t=1778452
  9. TharushiKU

    වෙන කවුරුත් නෙමේ මචං අපේ අභීත

    මෝඩයෙක් වෙන්න ඇති:rofl:
  10. TharushiKU

    IKMAN.LK ඒකේ ලොකු ප්‍රශ්නයක්

    ඉක්මන් එකටම වැඳන් ඉන්න කට්ටිය හැලුනාම ඔය සල්ලි ගන්න ඒවා නිකම්ම අඩු වෙලා යනවා දැනට කට්ටිය බැන්නත් සල්ලි ගෙවලා දානවා නෙ බැන බැන හරි
  11. TharushiKU

    kella rata yanna hadanawa

    අඹ වෙනස නෙමේ මම ඇහුවේ ගෑනු පිරිමි වෙනස ගැන ගෑනු නරකයි වෙනස් වෙනවා කියන අය වෙන ගෑනු පස්සෙ යන්නෙ නැද්ද? අවස්ථාවක් ආවොත් වෙන ගෑනු එක්ක නොයන පිරිමි හරිම අඩුයි වෙන ගෑනු එක්ක යන පිරිමින්ගෙයි නොයන පිරිමින් ගෙයි එකම වෙනස යන අයට අවස්ථාව ලැබිලා.. අනිත් අයට ලැබිලා නැහැ උපාසක කතා කියන කොයි මහත්තයත් එකයි...
  12. TharushiKU

    kella rata yanna hadanawa

    මොකද්ද වෙනස? :baffled:
  13. TharushiKU

    kella rata yanna hadanawa

    ලංකාවෙ පිරිමි ඕන තරම් රට යන්නෙ නැද්ද? එන කල් ගෑනු බලන් ඉන්නෙ නැද්ද? බොරුවට හිර කරන්නෙ නැතුව එයාට යන්න දෙන්න ඔහොම හිර කරන් හිටියම තමා හොරෙන්ම නිදහස හොයන් යන්න හිතන්නෙ
  14. TharushiKU

    PayPal to Sri Lanka

    Really? you don't know stripe service? :rofl::rofl::rofl:
  15. TharushiKU

    ලයික් හිගාකෑම

    anika direct link ekak danna like karana ayata oya dala thiyena link eke like button ekak thiyada?
  16. TharushiKU

    ලයික් හිගාකෑම

    SLT limit panala, load wenne naha page eka :P
  17. TharushiKU

    කොන්ඩම් හුටපටෙ

    කොල්ලෙක්ව කාර් එකේ තියන් ඕවා ගන්න ගියාම ෆාමසියේ අය මොනා හිතුවද දන්නෙ නැහැ :rofl::rofl:
  18. TharushiKU

    Laptop Missing

    haha :P oka meya amathaka wela bahala ne nathuwa horakam karala nemei ne oya tharam dewal godak dapu bag ekak amathaka wenna tharam monawada danne naha kalpana kara kara giye :baffled:
  19. TharushiKU

    IKMAN BUY NOW හොරු අහුවෙන්න එපා

    wena site monada thiyenne?

    No contents