මටත් ඉස්සර එහෙම හිතුනා පරණ ටීවී සීරිස් එකක් බලලා
නම නම් මතක නැහැ මම පොඩි කාලේ ගිය එකක්
ටීවී සීරීස් එකේ සේරම වෙලා අන්තිමට එක පාරම වටපිටාව සුදු වෙලා නළුවා කෑ ගහනවා
පස්සෙ එක පාරටම වතුර එකකින් ඇහැරෙනවා. එතකොට එයා ඉන්නෙ ටියුබ් එකක් ඇතුලේ
වට පිට තව ඒ වගේ ටියුබ් කෝටි ගානක් තියෙනවා
රොබෝ කෙනෙක් ඇවිත්...