මෙ මචන්ල අපේ ඉඩමක් තියෙනව පාර්ටිසන් නඩු වලින් බෙදුනු ඒවා. එහා ඉඩමෙ එකා ආච්චිලා ඉන්න කාලේ වැටවල් කපලා දැන් මාය්මක් නෑ .මූ දැන් ඒ ටික බලෙන් අල්ලන්න හදන්නෙ. මෙකය් මචන් අව්ල අපිට අපෙ ඉඩමක් අපෙ තනි කැමත්තට මැනගන්න පුලුවන්ද ?? ඒක කොහොමද කරගන්නේ පොලොසියෙ පැමිනිල්ලක් දාන්න ඔනද???