EK Awards 2015-වසරේ හොදම විස්තර සපයන්නා

EK Awards 2015-වසරේ හොදම විස&#3530

  • HarshaLulzSec

    Votes: 37 30.6%
  • Zeus

    Votes: 10 8.3%
  • thanujaka

    Votes: 17 14.0%
  • රත්තරං

    Votes: 13 10.7%
  • Maddie

    Votes: 9 7.4%
  • creed1

    Votes: 15 12.4%
  • Xibitz

    Votes: 7 5.8%
  • freak88

    Votes: 2 1.7%
  • dath kibula

    Votes: 9 7.4%
  • rochel 1977

    Votes: 2 1.7%

  • Total voters
    121
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කීප දෙනෙක් ඉන්නව එකෙකුට එකෙක් පාස් නැති....
    හර්ෂයා, රත්තරං,තනුජක,ක්‍රීඩ්1,මැඩියා,සියුස් දෙයියො....සියලු දෙනාම එක වගේම වැදගත් ඉන්ෆොමේටිව් ත්‍රෙඩ් දාන උන්......
    ඡන්දය දෙන්නේ කාටදැයි *කී කල්පනා කරමි!!!!!!!!!!!!!!
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේකේ ඉන්න ඔක්කොම කොල්ලෝ ටික හොදයි... එත් මගේ චන්දෙ HarshaLulzSec දුන්නේ.. එක දිගට ගොඩක් ත්‍රෙඩ් දැම්ම මු මේ දවස් ටිකේම..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ පශ්චාත් භාගය විකා ගෙන කල්පනා කොටැ, අවසන මාගේ මනාපය ක්‍රීඩ්1 කුකුළා හට දීමට තීරණය කලෙමි.
    හේතුව - ඌ දාල තියන වාහන ත්‍රෙඩ් නැත්තං මම වාහන ගැන මෙලෝ රහක් නොදන්නා ගොංකවඩියෙක් මි!
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Happy-New-Year-Photos.jpg