ලැප් එකට අමතර මොනිටරයක්
මචන්ල යාලුවෙක්ගෙ ලැප් එකක බැක්ලයිට් එක ගිහිල්ල. so මේක මොනිටරේකට කනෙක්ට් කරන්න ට්රයි කරේ. බට් මොනිටරේ කනෙක්ට් කරල අර මොනිටර් මාරු කරන බට්න් එක එබුවට වැඩේ සිද්ද වෙන්නෙ නෑ. මොනිටරේ කලුපාට වෙලා තත්පර 30 ක් විතර තියෙනවා,තත්පර 2 ක් විතර NO SIGNAL වැටිල තියෙනවා ආයි කලුපාට වෙනවා. ඕක දිගටම වෙනවා. මම මොනිටර් 2 ක ට්රයි කරා. ලැප් එකෙන් මොනිටරේ අදුන ගන්නව. බට් ඔහොම තමයි සීන් එක වෙන්නෙ. මට මේක හදාගන්න විදිහක් කියහන්කො.