ඒක මහා අඳුරු මූසල දවසක්...
මහා වැහිබර කාලගුණයක් තමයි එදා පරිසරයේ තිබුණෙ.. වෙනද වගේම මම කිරිය පැත්තට ආවෙ, අලුත් ත්රෙඩ් වල මොනව තියෙනවද කියල බලන්න...
එතකොටම කුස්සයි පැත්තෙන් අමුතු සද්දයක් ආව... හරියට කවුරුහරි සතෙක් දොර පහුරුගානව වගේ සද්දයක්.
ඒ වෙලාවෙ මම ෆෝන් එකත් පැත්තකින් තියල, සද්දෙ මොකක්ද...