1. PHBhagya

    Auto AC help

    Ac හදන තැනකට යන්න.. ගරාජ් වලට යන්න එපා. කෝර් එක දාන්න ඕනෙ කිවුවොත්, ඒකෙ ප්‍රයිස් බලල ලයින් ඩිස්කනෙක්ට් කරල පදින්න පුලුවන්. එකක් හොයාගන්නකල් හරි....
  2. PHBhagya

    Auto AC help

    සේරටම කලින් රේඩියේටර් කූලන්ට් චෙක් කරල ඉන්න. ඔතනින් ලීක් කරනව කියන්නෙ, කූලන්ට් ලෙවල් බැහැල තියෙන්න පුලුවන්... කැබින් එකේ හීටර් එකට, රේඩියේටර් එකෙන් කූලන්ට් ලයින් එකක් එනව...
  3. PHBhagya

    Auto AC help

    හීටර් කෝර් එක හරි, එහෙම නැත්තං ඒකට එන ලයින් වලින් ලීක් එකක් තියෙනව... තාවකාලිකව, එළියෙන් හීටර් ලයින් එක වහල දාන්න පුලුවන්..
  4. PHBhagya

    යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

    මූ gta වයිසිටි රියල් ලයිෆ් ගහන්න ප්ලෑන් කරගෙන හිටියද දන්නෑ. මෙච්චර තුවක්කු...
  5. PHBhagya

    කොළඹ 1990දී - මේ කොහෙද?

    @Walter White ගෙ ඒරියා එක.. ඒ කාලෙත් ස්පා තිබුණද... කොච්චර උනත් දැන්නං බත් දාගෙන කන්න පුලුවන් ලෙවල් එකට ක්ලීන් කරල තියාගෙන ඉන්නව මේ හරිය, ගෝල්ෆේස් වල ඉඳන්, දෙහිවල හරියට යනකල්ම වගේ...
  6. PHBhagya

    Biodiversity of SriLanka - ගුරැ කොන්ඩයා/පීත කං කොන්ඩයා/Yellow-Eared bulbul(Pycnonotus penicillatus)

    ඔවු... ඔවු.. සජ්ජ තමයි මුගෙ ෆොටෝග්‍රැෆි බඩිය... මුගෙ පිට උඩ තමයි සජ්ජ කැමරාව හිටවන්නෙ...
  7. PHBhagya

    Biodiversity of SriLanka - විල්ලුද උඩුයටිකුරුත්තා/Velvet-fronted nuthatch(Sitta frontalis)

    තමුසෙගෙ පිංතූර ටිකනං යසයි...👍👍
  8. PHBhagya

    පල්ලමක යද්දී වාහනේ break paddle එක ඉබේම ටිකක් පහළ යනවා...

    එහෙනං එයා බ්ලීඩ් කරාම හරි යයි ගොඩක් දුරට... ඔයිල් වල පාට සවුත්තු වෙලාද...
  9. PHBhagya

    වාහන පදින කුකුලො ඇතුලට

    මටත් v තමයි පුරුදු... හැබැයි හයිවේ දුර යනකොට, ඒ ඈන්ගල් එකෙන් යද්දි කකුල හිරිවැටෙනව... එතකොට ඈන්ගල් එක වෙනස් කරගන්න ඕනෙ.. ඒ කියන්නෙ කකුලෙ විලුඹ ත්‍රොට්ල් පැඩ්ල් එකෙන් දකුණු පැත්තට ගන්නව... අන්න එහෙම ඉන්න වෙලාවට කකුල උස්සල තමයි බ්‍රේක් කරන්නෙ... ඒ සිස්ටම් එකට පාගද්දි රිඇක්ශන් ටයිම් ගොඩක් වැඩි...
  10. PHBhagya

    උබලා වාහන ඩ්‍රයිව් කරන්නෙ පාවහන් පැලැදගෙනද...නැතිවද

    වෑන් වගේ ශීට් උස වාහනනං ලාඩං දෙකක් ගහගෙන උනත් පුලුවන්.. මැනුවල් කාර් ටිකක් අමාරුයි. සපත්තුව ෆ්ලෙක්සිබල්නං පුලුවන්...
  11. PHBhagya

    Pornhub web traffic by country 2024 👁️

    සතුටක් ආව..
  12. PHBhagya

    ලන්කාවෙ කුඩු ගෙන්නවා යැයි සැක කරන දේශපාලුවන්

    අනිවා... මම ස්ථිර කරනව... දුමින්ද සිල්ව වගේම රත්තරන් හදවතක්...
  13. PHBhagya

    ඔයාගෙ වොච් එකේ පොටෝ එකකුයි ගානයි දාගෙන යන්න

    එදා මෙදා සදා සිකෝ 5 ඔටෝ තමයි...
  14. PHBhagya

    Bike tyre help

    තේරුමක් නෑ ඉතිං... කොහොමටත් හැන්ඩ්ල්, ලෙග්, පොසිශන්, සෙන්ටර් ඔෆ් ගැවිටි, ජපන්පබයික් වලට වඩා ඉන්දියන් වල තියෙන තැන් සාර්ථක නෑ. බේක් පාරක් ගහපු ගමන් හතර වරං යන්නෙ ඒකයි... බ්‍රෑන්ඩඩ් ටයර් වලින් විතරක්, ඒ දේවල් වලට වෙනසක් වෙන්නෙ නෑ... මගේ අදහසක් විතරයි කිව්වෙ. තීරණය ඔයාගෙ..
  15. PHBhagya

    පල්ලමක යද්දී වාහනේ break paddle එක ඉබේම ටිකක් පහළ යනවා...

    කියන්න බැරිවුන දෙයක් තියෙනව... පස්ස ලයිනර් ගෙවිල තිබුණොත්, බ්‍රේක් කරනකොට ස්ලේවු සිලින්ඩර් එකෙන් පිස්ඨන් වැඩිපුර එළියට ඇවිල්ල, පොඩි ප්‍රමාණයක් ඔයිල් ලීක් කරන්න පුලුවන්. බ්‍රේක් කරන වෙලාවට විතරක්. එතකොටත් ඔය වැඩේ වෙන්න පුලුවන්. පැඩ්ල් කරල බලන්න, හරියනවද කියල...
  16. PHBhagya

    පල්ලමක යද්දී වාහනේ break paddle එක ඉබේම ටිකක් පහළ යනවා...

    හරියට බ්ලීඩ් කරලනං තියෙන්නෙ,. ගොඩක් දුරට, බේක් වොශර් සවුත්තු වෙලා තියෙන්න පුලුවන්.
  17. PHBhagya

    Bike tyre help

    බයික් එක ඉන්දියන්නං, ඔච්චර හොයන්න එපා. Dsi වගේ එකක් දාන්න. එහෙම නෙමෙයිනං හොඳ බ්‍රූන්ඩ් එකකට ගියාට අවුලක් නෑ.

    No contents