1. PHBhagya

    ඇත්තද මේ සිද්දිය

    එකපාරක් ඔය විදිහට කියෙවුවා... දෙවෙනි පාර කියවනකොට මේ නම් දෙක වෙනුවට "චතුර" සහ "සිතුර" කියල නම් දෙකක් දාගෙන කියෙවුව...
  2. PHBhagya

    (Jaffna) යාපනේ පැත්තේ කවුද ඉන්නේ?

    පළාතනං මරු... මටනං ලොකුම කේස් එක වතුර... පැයට ලීටරයක්වත් පෙවෙනව...
  3. PHBhagya

    dialog තක්කඩි බේසිකයො airtel එකටත් කෙලිනව

    ඔවු... ඔවු.. මටත් ඕක ක්ලික් වුනා.. ටික ටික දෙනව වැඩේ... දැන් ඉන්ටනෙට් පීක් ටයිම් එකට හෙන ස්ලෝ වෙනව... අනිත් එක, සයිට් එකට ගිහින් හෙවුවට, ෆ්‍රීඩම් පැකේජ් පෙන්නන්නෙ නෑ... ෆෝන් එනෙන් *555# වලින් විතරයි පැකේජ් බලන්න පුලුවන්..
  4. PHBhagya

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    ඔවු... ඔවු...😅 ආ... අමතක වුනා මදන විසේ ඉහට ගහපු උං රැලකනේ යන සීසන්... ඔවු නේ...😅
  5. PHBhagya

    අනුයි කනුයි එඩිට් එකක්.....confirmed...(y)

    ඒක මරු... හැබැයි ආතල් එකට හදන ඒව තරං සිරාවට හදන ඒව කොලිටි අඩුයි වගේ...
  6. PHBhagya

    සුළි සුළඟක් 25 /26

    තව පාරක් අයං වස්සාන කාලෝ වෙන්න හදන්නෙ..
  7. PHBhagya

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    එළකිරියටත් එක එක සීසන් තියෙනව... ෆේක් සීසන්, පුනරුද සීසන්, දේශපාලන සීසන්, අනාත සීසන් වගේ එක එක ඒව... ඒ..ඒ කාල වලදි වැටෙන ත්‍රෙඩ් ඒ ඒ කාල වලට සාපේක්ශයි... දැන් ආයෙමත් ඇවිත් තියෙන්නෙ ෆේක් සීසන් එකක්... වැහිකාලෙට ගොලුබෙල්ලො මතුවෙනව වගේ එක එකා ඇවිත් මොකක් හරි ඇදබලා යනව...
  8. PHBhagya

    වනචාරී ආපනශාලාව 🍕🍔🥗

    කලු සල්ලි හෝදනවද දන්නෑ. වස්තියො වගේ...
  9. PHBhagya

    හොද ෆෝන් කඩයක්

    බම්ප්
  10. PHBhagya

    බිරිඳගේ දිවුරුම්දීම ශල්‍යාගාරයේ සිට නැරඹු දොස්තර සැමියා

    ඊලඟ නිවුස් එක... "රෝගියෙකුගේ ශරීරය තුල කතුරක්.."
  11. PHBhagya

    හීන් තුඩු කලිත්තා RIP!!!

    මන් දන්නව රහස... @Solo Rider
  12. PHBhagya

    කක්කා experts pls help

    පාරෙ වතුර ලයින් එක අරගෙන නැත්තං, ප්‍රෙශර් පම්ප් එකක් හයි කරන්න ගෙදරට... ඔබේ ගැටලුවට පිළිතුර අත පොවන මානයේ ඇත...
  13. PHBhagya

    Questions parking ලොට් කෙල්ල යනවා

    කහබත් අශාන්ද මේ රන්දික නමින් ඉන්නෙ...
  14. PHBhagya

    Audio System ගැන දන්න උන් එන්නෝ

    හතර පොලේ තියෙන්නෙ. වෙන වෙනම දාන්න වෙන්නෙ.
  15. PHBhagya

    Audio System ගැන දන්න උන් එන්නෝ

    අඩේ මම තිස් හතලිස්දහෙන් සව්න්ඩ් සිස්ටම් එක හදාගත්ත අසරණය..
  16. PHBhagya

    කිරියේ ශ්‍රමදානේ කවදද

    දියෙන් කිර වෙන් කරත් කිරෙන් දේශපාලනය වෙන්කරන්නනං හම්බවෙන්නෙ නෑ කවදාවත්... මොකද, දේශපාලනය කියන්නෙ මිනිස් ජන සමාජයක පවතින ජාතිය ආගම, සංස්කෘතිය හා සමානවම ජන ජීවිතයත් එක්ක බද්ද වෙච්ච දෙයක්..

    No contents