1. SCBmedia

    මුදු දාන ඇගිල්ල

    http://lessonforfree.blogspot.com/2013/10/blog-post_16.html
  2. SCBmedia

    the meme thread - Part 2

  3. SCBmedia

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    පුදුම වෙනසක්.:lol: ඇසට නොපෙනෙන මහා සංවර්ධනය​. :lol: මේවට රනිල් වික්‍රමසිංහටවත් , මෛත්‍රීපාල සිරිසේනටවත් බැනලා වැඩක් නැහැ. කලින් කීපවතාවක්ම අගමැතිවෙලා රනිල් වික්‍රමසිංහ කරපු දේවල් අපේ මිනිස්සුන්ට අමතක වෙලාද යහපාලනේට ඡන්දේ දුන්නේ????? :frown: රනිල් වික්රමසිංහගේ හපන්කම් ගැන අමුතුවෙන් මතක් කරලා...
  4. SCBmedia

    කාමරංගා හොදද​? නරකද​?

    කාමරංගා හොදද​? නරකද​?
  5. SCBmedia

    ECG Problem

    එකම දවසේ එක ළග 4පරක් ගත්තා. ඒක අවුල නැද්ද​? මට gastritis තියෙනවා. ඒ හින්දාවෙන්නත් ඇති. :(
  6. SCBmedia

    ECG Problem

    ළගදි ECG එකක් ගත්තා. ECGඑකේ කොටස් කීපයක Readings ආවේ නැති නිසා එක පාර Reading 4ක් විතර ගත්ත බන්. එදා රෑ මගේ පපුව දනවා වගේ දැනුනා. එක පාර ගොඩක් එක ළග ECG ගන්න හොද නැද්ද​ :confused: ECG එක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මීට කලින් මම ECG අරගෙනත් නැහැ. මේක හැමෝටම වෙන දෙයක්ද​ :sorry:
  7. SCBmedia

    the meme thread - Part 2

  8. SCBmedia

    the meme thread - Part 2

    :lol:
  9. SCBmedia

    Smart watch help

    mama 10,000kata aduven baluwe. :)
  10. SCBmedia

    Smart watch help

    ගන්න හොද smart watch එකක් කියන්න. :) dialog වෙබ් සයිට් එකේ තියන Smart watch එක හොදයි ද? Ebay එකෙන් හරි කමක් නැහැ හොද එකක් ගන්න උදව්වක් දෙන්න. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
  11. SCBmedia

    මාර්ග සංඥාවල ඇත්ත තේරුම​

    මාර්ග සංඥාවල ඇත්ත තේරුම​
  12. SCBmedia

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රෑ සිහිනෙන් මා - සංඛ දිනෙත්
  13. SCBmedia

    +Aduna Baleema aththada? ++

    අදුන් බලන එක ඇත්තද බොරුද කියලා මම දන්නෙ නැහැ. ඒක අපි ඇත්තමයි කියලා හිතමුකො. එහෙම නම් ඒ අදුන් බලන කෙනාගේ ළමයි ශිෂ්‍යත්ව​,O/L, AL විභාගවලින් Island Rankගනීවී. අදුනෙන් නැති වෙච්ච දේවල් පේනව නම් විභාග දෙපාර්තුමේන්තුවේ ප්‍රශ්නපත්‍ර නොපෙනෙන්න විදියක් නැහැ නේද​?:rofl:
  14. SCBmedia

    ජිවිතේ එපා වෙලා ඉන්නේ

    ඉංග්‍රීසි දවසෙන් කතා කරන්න බෑ. අපි උනත් වැරදි වැරදි කතා කරේ. එහෙම ක්තා කරද්දි ටිකක් විතර ඉංග්‍රීසි පුරුදු වෙනවා. පුලුවන් තරම් english නිවුස් , songs, documentary බලන්න. ඉතකොට කනට ඉංග්‍රීසි හුරු වෙනවා.

    No contents