GASA 84කාගෙ උනත් දැරුවෙක්. උගෙ ත්‍රෙඩ් බම්ප් කර කර මෙහෙම ආතල් ගන්න එකෙත් සීමවක් තියෙන්න ඕනි.
පැය එකහාමාරක් ඩේටා කපාගෙන SKYPE කෝල් අරන් මහින්දගේ ඡන්ද 3ක් මෛත්‍රීට හරවපු එකේ විපාක තමයි ඌ විදින්නේ.ඡන්ද තුනක් නිසා ඌ නොසෑහෙන්න මේ වෙනකොට රෙප් කපාගෙන ඇති. ෆේස්බුක් එකේ නම් පෝස්ට් එක ඩිලිට් කරන්න තිබ්බා. එලකිරියේ ඒකත් බැහැනේ.
GASA84ට මෛත්‍රී වේවා !!![]()

මම ඇඩ්මින්ලටත් කිඋවා බන් .....නොදැන කරපු වරදට සම වෙන්න කියලා ....කොහෙද උන් අලුයම හෙලු කෙල පිඩක් ලෙස ඉවත දැම්මා![]()



පිස්සු යකාගේ අනික් එක....... එක ත්‍රෙඩ් එකයි ආත්මෙම ළිඳේ..........
කිලිනොච්චියේ ඉපැරණි සිංහල නටඹුන් සිංහල උරුමයන් ඩෝසර් කරයි
අප ජීවත්වන ශ්‍රී ලංකාව වසර 2500ක පෞඩ උරුමයක් සහ සංස්කෘතියක් සහිත රටකි. වර්තමානය කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පොළවට යටවී පවතින්නේ අතීත සිංහල සංස්කෘතියේ නටඹුන් ය. එවන් නටඹුන් විනාශ කිරීමෙන් ඉතිහාසය සැගවීමේ උත්සාහයන් පිළිබදව පසුගිය සමයේ බොහෝ තොරතුරු වාර්තා විය,.
කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ පිහිටි චන්ද්‍ර උද්‍යානයේ තිබූ එවැනි ඉපැරණි නටඹුන් සහිත ස්ථානයක් ඩෝසර් කර විනාශ කිරීමට එම ප්‍රදේශයේ දේශපාලඥයන් කටයුතු කර බව වාර්තා වෙනවා. දෙමළ ජාතික සංධානයේ මැදිහත්වීමෙන් කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් මෙය ඩෝසර් කර ඇති බව කියවේ.
දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය විනාශ කිරීමට මූලිකත්වය ගෙන තිබේ. මෙම ඉපැරණි නටඹුන් ඉවත් කරන අවස්ථාවට ඔහුද සහභාගී වී තිබේ.
කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මෙම ස්මාරක කඩා ඉවත් කිරීමෙන් පසු ''සිංහල යුද ඉතිහාසය ඉවරයි'' යනුවෙන් ප්‍රීතියෙන් පවසා තිබේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ela ela, dan venasa sapai da?

ඇසට නොපෙනෙන මහා සංවර්ධනය.
මේවට රනිල් වික්රමසිංහටවත් , මෛත්‍රීපාල සිරිසේනටවත් බැනලා වැඩක් නැහැ. කලින් කීපවතාවක්ම අගමැතිවෙලා රනිල් වික්‍රමසිංහ කරපු දේවල් අපේ මිනිස්සුන්ට අමතක වෙලාද යහපාලනේට ඡන්දේ දුන්නේ?????
රනිල් වික්‍රමසිංහගේ හපන්කම් ගැන අමුතුවෙන් මතක් කරලා දෙන්න අවශ්‍ය නැනේ.
මේවට වග කියන්න ඕනේ ඡන්දෙ දීපු බුද්දිමතුන් ටික තමයි. after 2 year
ගසාගේ පවුලේ උදවිය :- පුතේ මහ බැංකුවෙන් සල්ලි හොරකම් කරලලු නේද රනිල් මහත්තයා
ගාසා - එකනේ අම්මේ යහපාලනය කියන්නේ ඉස්සර මහින්ද මහත්තයා විතරයි හොරකම් කලේ දැන් රවි ,රනිල් ,සේරසිංහ,මෛත්‍රි,අර්ඡුන් මහේන්ද්‍ර මේ ඔක්කොම එකතු වෙලා කාලා තියෙන්නේ .
ගසාගේ පවුලේ උදවිය :- පුතේ රට ඉන්දියාවට විකුනන්න එට්කා ගිවිසුම ගහනවලු
ගාසා - එකනේ අම්මේ යහපාලනේ කියන්නේ මට නම් අවුලක් නෑ මම ඉන්නේ රටනේ
ගසාගේ පවුලේ උදවිය :- පුතේ දැන් ඡන්ද තියන්නෙත් නෑ නේ ලංකාවේ ඇයි ඒ
ගසා - එකනේ අම්මේ යහපාලනේ කියන්නේ මට නම් අවුලක් නෑ මම ඉන්නේ රට නේ.
ගසාගේ පවුලේ උදවිය :- මොකද එහෙනම් පුතේ අපිව රැවට්ටුවේ යහපාලනය කිය කිය මේක කරගන්නද?
ගසා - විඩියෝ ඇමතුම විසන්දි වි යයි.............
ගසාගේ පවුලේ උදවිය :- අයියෝ පුතේ අපි උබට රුවටුනා නේවෙයි විස්වාස කලා පුතේ පුතේ ....................

මට ගෙදර ඉඳන් වත් ඕක කරන්න බෑනේ බන් ... හඩ්ඩා හැමදාම brain wash කරනවා බන් ...
අම්ම නම් දැන් දාන එකක් නෑ වාගේ ... මස්සිනාත් දැන් හැරී ගෙන එන්නේ ... නොනව නම් ගොඩ ,,,
තාත්තාව නම් .බැරි වෙයි .. එයාට වැඩිය force කරන්න බෑ බන් .. එයාලා ගේ කැමත්තනේ![]()
![]()
මමත් දැන් යන යන තැන අඳුරන්නෙ නැති මිනිස්සු එක්ක හරි කතා කරල ඇත්ත තේරුම් කරන්න තමයි බලන්නෙ..
කවුරු හැරෙව්වත් අපේ තාත්තයි අයියයි හරවන්න බැහැ
තාත්තනම් තනිකර නයිTN එකේ යන ඒව පිළිගන්න තත්වෙටම පත්වෙලා ඉන්නෙ..
අයිය කියන්නෙ මහින්ද හොරකම් කලාට කමක්නෑ ඉස්සරත් ඕව උනා.. මේ සංවර්ධනේ ඇති කියල.. එයාගෙ වයිෆ් කළින් දුන්නෙ ජ.වී.පෙ. ට. මේ සැරේ කාට දේවිද දන්නෙ නෑ.
ඒත් අපේ ගෙදර අපිට කන්න අඳින්න ගෙනත් දීල බලාගනිපු අම්ම එකපයින් මෛත්‍රී.. අපි කවදත් මහින්ද විරෝධී.. 2005 රනිල් ලොක්කට දීල 2010 ජෙනරාල්ට දුන්න
අක්කලත් අපේ පැත්තෙ
මම - MY3
අක්කා - MY3
අම්මා - MY3
තාත්තා - MY3
කෙල්ල- MY3
මෙහෙ අවරුදු 25න් පහල කොල්ලෝ ඔක්කොම (දෙතුන් දෙනෙක් හැර ඉතින් ) - MY3
කොටින්ම කිව්වොත් පන්සලේ හාමුදුරුවෝ සෙට් එකත් හැරෙව්වා යකෝ - MY3
අපේ 5ක් ඉන්නව මයිත්‍රී ට
අම්මව තවම කඩන්න බෑ (හිතුනොත් අඉඩින්ටිය හන්ගනවා එදාට)
වයිෆ්ගෙ පැත්තෙන් කලින් මහින්දට දුන්න චන්ද 3ක් කඩලා තියෙන්නෙ
නැන්දම්මා විතරයි අවුලකට ඉන්නෙ
ගිය සෙනසුරදා කන්නේලියෙ ගිය, මග වෙන්නපු මාමට දිගටම තෙල ගහල මිනිහාට තත්වෙ තෙරුම් කලා. මොබිල් එකෙන් videos පෙන්නුවා. මිනිහා ගොඩ.
Ape gedarama wenas una me para,mata puduma wadiyenma mahindata baninne ape amma..ape amma thadi bulath kolayak issara,hithaganna ba wenas una kiyala.. tawa mage kellawath ahrewwa MY3 tame widiyata thama thamnge gewal walin MR ta dena chanda tika harawanna, ganu aya nam mahindata kamathi edata puluwan nam chande danna ekkan yannath epa
![]()
අපේ ඔක්කොම මෛත්‍රී ට.......අපේ සෙට් එකේ ඔක්කොම කොල්ලෝ මෛත්‍රී ට..
.වැඩේ කියන්නේ කෙල්ලොත් සමහරක් ඕව ගැන වැඩිය කතා කරන්නේ නැ
එත් වැඩි හරියක් මහින්දයට දෙන්නේ නැ .
..මම අහන අහන උන් මහින්දට බනිනවා..
..කොච්චර ආඩම්බරයිද...
mama - my3
Kella - my3
aiya -my3
aiyage wife - my3
Thattha - My3
amma - MR
Loku Amma - MR

Lol madayi dunna
