අවිස්සාවේල්ල හරියෙත් මෙයාලගේ branch එකක් තියනවා. රු 1000/=කාඩ් එකක් අරගෙන එනවා. ඒක සල්ලි ගෙවලා අර ගත්තොත් discount දෙනවලු. 😂 ඒ කාඩ් එකට අදාල දේ ගන්න එයාලගේ office එකට අපි යන්න ඕනි. මාර සුරංගනා කතා කියන්නෙ. කාඩ් එක ගත්ත කෙනෙක් අදාල බඩුව ගන්න යද්දි office එක කියන තැන තිබ්බෙ නැති වුනොත් හරි ෂෝක්😂...