ළගදි ECG එකක් ගත්තා. ECGඑකේ කොටස් කීපයක Readings ආවේ නැති නිසා එක පාර Reading 4ක් විතර ගත්ත බන්. එදා රෑ මගේ පපුව දනවා වගේ දැනුනා. එක පාර ගොඩක් එක ළග ECG ගන්න හොද නැද්ද
ECG එක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මීට කලින් මම ECG අරගෙනත් නැහැ. මේක හැමෝටම වෙන දෙයක්ද 
ECG එක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මීට කලින් මම ECG අරගෙනත් නැහැ. මේක හැමෝටම වෙන දෙයක්ද 