1. Wele-Suda

    ගෙදරදිම පෙරාගමු

    සැර මදිවෙයි නේ :rolleyes:
  2. Wele-Suda

    dengu sanipa karaganna please help machanla

    ඩොක්ටර්ල දන්න බේතක් නෑ බන් ඩෙංගු වලට. උණ වැඩි නම් පැනඩෝල් දෙනවා, ප්ලේට්ලට්ස් වැඩිවෙනකන් බලාගෙන ඉන්නවා
  3. Wele-Suda

    dengu sanipa karaganna please help machanla

    ගස්ලබු කොළ ඉස්ම හදන්න දන්නවද හරියටම? කවුරු මොනව කිව්වත් ඒක තමා හරියන බෙහෙත. :yes:
  4. Wele-Suda

    ගෙදරදිම පෙරාගමු

    එතකොට කොහොමද මේ දෙක වෙන් කරගන්නේ? උෂ්ණත්වය 173.1°F වෙනකන් රත් කරලා 148.5°F වෙනකන් සීතල වෙන්න අරිනවද? නැත්නම් 148.5°F ට වඩා උෂ්ණත්වය වැඩි වෙන්න නොදී තියාගන්නවද :confused:
  5. Wele-Suda

    ගෙදරදිම පෙරාගමු

    පෙරන විදිය දන්නව මචන්, මුලින්ම පෙරන්න එකක් හදාගන්න එකයි අවුල. පොල් වතුර යීස්ට් වලින් පැහැවලා ඒක ඔය විදියට පෙරල ගත්තොත් මොකෝ? ;) වයින් වල ස්ට්‍රෙන්ත් එක මදිනෙ මචන්. ටිකක් සැර වැඩි කසියා පැත්තට බර එකක් ඕනේ
  6. Wele-Suda

    ගෙදරදිම පෙරාගමු

    Machan ohoma peranakota methyl alcohol hadenna idak nadda? Methanol ain karala ethanol witharak ganne kohomada
  7. Wele-Suda

    ගෙදරදිම පෙරාගමු

    එතකොට අබාන්ස් එකේ උන් ටීවී හදන්න දන්නවද? සිල්ලර කඩේ මුදලාලි මන්චි ක්‍රීම් ක්‍රැකර් හදන්න දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? :no:
  8. Wele-Suda

    ගෙදරදිම පෙරාගමු

    ගෙදරදිම පෙරාගමු ගෙදරදිම රටඉඳි වගේ දෙයක් පාවිච්චි කරල සැර ජාතියක් පෙරාගන්න හැටි කවුරුහරි දන්නවද? දන්නවනම් රෙසිපියක් දාමුකෝ :rolleyes:
  9. Wele-Suda

    ginger beer hadamu.........

    good
  10. Wele-Suda

    මිතුරි පෙති.

    ඒ කොහොමද තොගෙ අතින් කොහුමිටක් උදලු මිටක් ඇනිලද ඒක කැඩුනේ :confused:
  11. Wele-Suda

    මිතුරි පෙති.

    එච්චර දුරදිග හිතන්නෙ නෑ බන් දැන් උන්. බලහන්කො තව අවුරුදු 5-6ක් යනකොට වෙන දේ. :yes:
  12. Wele-Suda

    මිතුරි පෙති.

    ඔව් ඔව් මට තේරෙනවා ලව් එකේ හැටි
  13. Wele-Suda

    මිතුරි පෙති.

    දැන් උන් ලව් කරනව කියල කරන්නේ බැන්දට පස්සෙ කරන ඒවනේ. තව ටික කාලෙකින් හුකල බලලම ලව් සම්බන්ධ පටන් ගනියි. බටහිර රටවල වගේ :eek:
  14. Wele-Suda

    කෙල්ලගේ දාඩිය ගද

    වැඩේ කරන වෙලාවට නහය සීල් කරල කටින් හුස්ම ගනින් :yes:
  15. Wele-Suda

    නළ_මගින්_ගෑස්

    අපි ඉන්දියන් උන්ට දුන්නොත් පුකම තමයි :yes:
  16. Wele-Suda

    නළ_මගින්_ගෑස්

    මු හිතන් ඉන්නේ මෝඩි අප්පච්චි අපිට ආදරේට මේවා කරනවා කියලා :lol:
  17. Wele-Suda

    නළ_මගින්_ගෑස්

    මම කොහොමත් බස් වල යන්නෙ නෑ. උඹලට තේරෙන්නෙ නැද්ද අපි ඉන්දියාවට යටත් වේගෙන යනව වගේ දෙයක්? තව ටික දවසකින් විදුලියත් ඉන්දියාවෙන් දුන්නොත් ගන්නවද? ඔහොම ඔක්කොම ඉන්දියාවෙන් අරන් ඉන්දියාවෙන් යැපෙන්න ඕනද අපි? බයික් එකක්වත් හදන්න බැරි අපේ දේශපාලුවො නිසයි. ඉන්දියාවට අබ්දුල් කලාම් වගේ දේශපාලකයො හිටියා...
  18. Wele-Suda

    නළ_මගින්_ගෑස්

    එතකොට උඹ කියන්නේ ඉන්දියන් උන්ගෙ වැඩ හෙන කොලිටි කියලද :confused:
  19. Wele-Suda

    allion 240

    pissuda yako okakata 37k denna :lol:

    No contents