මේකයි සහෝදරයා, සිංහල බෞද්ධද, හින්දුද, කතෝලිකද කියන එක නෙමෙයි ප්රශ්නේ. මිනිස්සුද කියන එක. මිනිස්සු කිව්වහම නිකම්ම මිනිස්සු නෙමෙයි යහපත් ගති පැවතුම් තියන, එකිනෙකාට උදව් කරන, ඇන කොටාගන්නේ නැති, සහජීවනයෙන්, සමගියෙන් ඉන්න පිරිසක් වෙන්න ඕන. අන්තාව්දී ආකල්ප නැති වෙන්න ඕන. ඔයාල හරි බෞද්ධයොනම්, අඩු...