මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ?
අපේ රටට මොනවද බන් මේ වේගෙන යන්නේ? සාදාරණ දේ කතා කරන්න බෑ. ආණ්ඩුවේ වැරදි ප්රසිද්ධියේ විවේචනය කරන්න බෑ. පොඩ්ඩ වැරදිච්ච ගමන් ඇවිත් උස්සනවා. හැමතැනම මැර දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි රජ කරනවා. පොඩි මිනිහට බල්ලත් කටට මුත්රා කරනවා. හැමතැනම අසාදාරනය, පිරිහීම...