1. බන්ටු

    ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

    නෑ බන්. ෂර්ලොක් කියන්නේ මවපු චරිතයක්. ඒ කතා වලට හරියන විදියට මේ ස්ථානය හදල. සමහරු තමන්ගේ ප්‍රශ්න කියලා ලියුම් පවා එවනවා අදටත් ලෝකේ වටේ ඉඳලා. 2012දී චීන මනුස්සයෙක් එවපු දිග හෑල්ලක් රාමු කරලා එල්ලලා තිබුනා. :P
  2. බන්ටු

    Fever - මොකක්ද මේ උණ කියන්නේ...???

    ඔහ් !! ගොඩක් කනගාටුයි සහෝදරයා. දැන් කොහොමද ලෙඩාට? ඉක්මන් සුවය පතමි !!
  3. බන්ටු

    ඔබට වැදගත් වේ යැයි සිතමි :D ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ...

    ඔබට වැදගත් වේ යැයි සිතමි :D ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1561904
  4. බන්ටු

    facebook comment photos.. !!!!!

    :lol::lol::lol: Rep +5
  5. බන්ටු

    එලකිරියෙන් සමුගනිමි

    ලොල්. මේ thread එක අවුරුදු 2ක් පරණයි බන් :P
  6. බන්ටු

    Fever - මොකක්ද මේ උණ කියන්නේ...???

    එළමකිරි!! ගොඩක් වැදගත් post එකක් මචන්. මෙන්න මේ වගේ ඒවා නිතර නිතර වැටෙනවනම් එලකිරිය මීට වඩා වැදගත් අර්ථවත් spot එකක් වෙයි. ජය වේවා !! දිගටම ලියපන්. :love: මගෙන් +5. (මොකක්ද වෙච්ච ඇබැද්දිය?) :oo:
  7. බන්ටු

    බුද්ධියෙන් සවන්දෙන්න !

    කවුද බන් මේ? ඇහුවෙත් අදමයි. :sorry:
  8. බන්ටු

    බුද්ධියෙන් සවන්දෙන්න !

    මූට සෙන්ට් සුවඳ දැනුනහම කෙල්ල මතක් වෙනවා. කෙල්ලට බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගඳ දැනුනහම මූව මතක් වෙනවා. අනික සචිතයට මොන කෙල්ලොද බන්? පන නෑ කියල දැන් දවස් 2-3 කට උඩදිත් කිව්වේ. :D
  9. බන්ටු

    බුද්ධියෙන් සවන්දෙන්න !

    මමත් ඕක කලින් ඇහුවා බන්. පොඩි ගතියක් තියනවා. කොහොම උනත් කිසි වරදක්නම් නෑ. ඔය sing කරන පොර එළකිරියේ ඉන්නවා sachith19920726 කියලා. :rolleyes:
  10. බන්ටු

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    කෝ බන් කවුරුත් නැද්ද? මාත් යනෝ. :(
  11. බන්ටු

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    http://www.elakiri.com/forum/member.php?u=250628
  12. බන්ටු

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    ආ.. සූටි මල්ලී, විනාඩි 5කට ආවා. :D
  13. බන්ටු

    Dialog VIP Numbers Sale

    ලොල්
  14. බන්ටු

    ලෝකයේ_තුනීම_තුනී_අත්_ඔරලෝසුව_මෙන්න!

    මොනවා උනත් අපි සාමාන්යෙන් බඳින එක තරම් ගතියක් නෑ වගේ බන්.
  15. බන්ටු

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    එල එල, බුදු සරණයි මචන් !!

    No contents