බලං ගියාම ගෑණුත් කෙලිනවනෙ?:shocked:
දවසක් බස් එකේදි phone එකට වැඩේ දෙන්න හැදුව මිනිහෙක් fපුට්බෝඩ් එකේදි. මං උගෙ අත මිරිකුවා. පොර සිං ගාලා බස් එක ඇතුලට මාරු. වැඩේ කියන්නෙ මූ ඉද හිට අපි දකින ගෙවල් ලග පාහරයෙක්නෙ. ඒ බල්ල හොදට දන්නව අපි ගමේ කියල. බැල්ලිගෙ පුතා! :angry: